“ජූලි 15 දුමින්ද සිල්වා ශ‍්‍රී ලංකාවට”

Kelumwi1

Member
Apr 18, 2012
107
2
0
“ජූලි 15 දුමින්ද සිල්වා ශ‍්‍රී ලංකාවට”

Duminda-Silva.jpg


පසුගිය පළාත් පාන මැතිවරණ දින කොලොන්නාවේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලබා විදෙස් රෝහලක ප‍්‍රතිකාර ලබන රෝහල් ගත කල පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහගා ලබන ජූලි මස 15 වැනි දින ශ‍්‍රී ලංකානට පැමිණිමට නියමිතව ඇතැයි වාර්තා වේ.
සිංගප්පුරුවේ ‘ද මවුන්ට් එලිසබෙත්‘ රෝහලේ දැනට ප‍්‍රතිකාර ලබන මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතට මේ අදහස් පල කර ඇත්තේ දුමින්ද සිල්වා මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු යයි කියන ඒ. හේවාවිතාරණ නැමැත්තෙකි.
‘ඔහුගේ මතකය හොද මට්ටමින් තියනවා. ඒ වගේම ඔහුගේ දේශපාලන භූමිකාව ඉදිරියට කරගෙන යාමට හොද සෞඛ්‍යය තත්වයකින් ඔහු ඉන්නවා’ යනුවෙන්ද ඔහු පවසා තිබිනි.


සන්ඬේ ලීඩර් වාර්තාව මෙතනින්
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපේ රටේ මිනිස්සුන්ට ඔලුවට වෙඩි වැදුනත් මැරෙන් නෑ නේ... :eek:
    ආසියාවෙ ආස්චර්ය තමා ඉතින්:D
    :lol:
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    අපේ රටේ මිනිස්සුන්ට ඔලුවට වෙඩි වැදුනත් මැරෙන් නෑ නේ... :eek:
    ආසියාවෙ ආස්චර්ය තමා ඉතින්:D
    :lol:

    :lol::lol::lol: dumindata kohomat shot eka hambenawa, dont wry