“දෙයි හාමුදුරුවනේ මේ මිනිස්සු රටට කරන අපරාධයක්” – ඇමති රෝහිත

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විදුලිය අර්බුදයක් කරා යාමට හේතුව සමස්ථ විදුලි බල මණ්ඩලයම නොවන බවත් එහි ඇති කඩාකප්පල්කාරී එක්තරා පිරිසක් පමණක් බවත් අමාත්‍ය රෝහිත ගුණවර්ධන මහතා පවසනවා.

    ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

    විදුලිය නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ වගකීම ජනාධිපති ඇතුළු ආණ්ඩුව බාරගෙන තිබියදී ඇතැම් නිලධාරීන් ජනතාවගේ මනස වෙනස් කිරීමට මාධ්‍යට පැමිණ විදුලි කප්පාදු කරන වේලාවන් පැවසීම ආණ්ඩුව අපහසුතාවට පතිකිරීමේ අරමුණින් කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

    එලෙස පවසන නිලධාරීන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ජනාදිපති කම
    තුනෙන් දෙක
    ව්‍යවස්ථා සංශෝදනය
    බැසිල්

    ඔක්කොම දීලත් බැනේ කඩාකප්පල් කාරින්ට විරුද්දව කටයුතු කරන්න

    මේ කඩාකප්පල් කාරින්ට විරුද්දව ක්‍රියා කරන්න ස ට මොනවද දන්නේ නෑ ඕනේ ??
     
    • Haha
    Reactions: Tyrion Lannister

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ජනාදිපති කම
    තුනෙන් දෙක
    ව්‍යවස්ථා සංශෝදනය
    බැසිල්

    ඔක්කොම දීලත් බැනේ කඩාකප්පල් කාරින්ට විරුද්දව කටයුතු කරන්න

    මේ කඩාකප්පල් කාරින්ට විරුද්දව ක්‍රියා කරන්න ස ට මොනවද දන්නේ නෑ ඕනේ ??
    ඔය කිසි දෙයක් තිබ්බට 3% ජෙප්පෝ එක්ක බැරිලු බන් 🤭