“දේශපාලනඥයන්ගේ අවශ්‍යතා අනුවසිරකරුවන් නිදහස් කරන්ඩ බෑ..!” අගමැති මහින්ද.😁😁🤣🤣🤣

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,610
    16,492
    113
    දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව අනුව සිරකරුවන් නිදහස් කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.

    ඊයේ, ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ රන්ජන් රාමනායක නිදහස් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා සිටියේ ය. විශේෂයෙන්ම, විපක්ෂනායකවරයා, පෞද්ගලිකවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා නිදහස් දා රන්ජන් නිදහස් කරන ලෙස ඉල්ලා තිබුණු බවද වාර්තා විය.

    නමුත්, ඊයේ දිනයේ දී රන්ජන් නිදහස් කර නොතිබුණි.

    මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ දී අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව අනුව සිරකරුවන් නිදහස් කළ නොහැකි බවයි.

    G2yDAQ7.jpeg

    Laugh Reaction GIF by GIPHY News
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගොන්ජට පල දුන්නෙ ගෝඨාබයට කරපු අපහාසේ..හොඳම වැඩේ ඕකට..දැන් අැති හූල්ල හූල්ල පැදුරකට වෙලා..🤣🤣🤣

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Owne Duminda Silva eliyata gaththe Sriyanthige uwamanaawatane. Political uwamanaawakata newe. Boy toy uwamanaawakata 👍
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ගොන්ජට පල දුන්නෙ ගෝඨාබයට කරපු අපහාසේ..හොඳම වැඩේ ඕකට..දැන් අැති හූල්ල හූල්ල පැදුරකට වෙලා..🤣🤣🤣

    අනාගතය දකින මිනිස්සු. :lol: :lol: හිනාව විතරයි පොඩ්ඩක් වෙනස් උනේ හේ හේ හේ හේ.​

    • Haha
    Reactions: xVOLDYx and Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    අනාගතය දකින මිනිස්සු. :lol: :lol: හිනාව විතරයි පොඩ්ඩක් වෙනස් උනේ හේ හේ හේ හේ.​

    දැන් හරිනේ.අනුන්ට අපහාස කරපුවට,ගෑණුන්ගෙ පු#@ පලපුවට තමා ඔය දැන් විඳවන්නේ..තව ලැජ්ජ නැතුව ජනපති සමාවත් දෙනකන් බලන් ඉන්නවා..නදකින් මෙහෙමත් කාඩ්බෝර්ඩ් වීරයෝ..ඒ කාලේ කියපු කථා කොහොමද..දැන් බලු වෙලා..🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    දැන් හරිනේ.අනුන්ට අපහාස කරපුවට,ගෑණුන්ගෙ පු#@ පලපුවට තමා ඔය දැන් විඳවන්නේ..තව ලැජ්ජ නැතුව ජනපති සමාවත් දෙනකන් බලන් ඉන්නවා..නදකින් මෙහෙමත් කාඩ්බෝර්ඩ් වීරයෝ..ඒ කාලේ කියපු කථා කොහොමද..දැන් බලු වෙලා..🤣🤣

    මොකක්ද වෙනස. නන්දයා දැන් ඉටත් වඩා අන්ත චරිතයක් නේ. :lol: :lol:. අපිටනම් පේන්නේ ටොපිය හම්බ වෙලා තියේන්නේ එදා මූට බැනපු උන්ටම තමා.​

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිනීමරුවොයි, කුඩු මුදලාලිලයි, ලමා අපචාරකයොයි, මහජන දේපල හොරාකාපු තක්කඩි කම්බා හොරුයි විතරයි මයිනා ට නිදහස් කරන්න පුළුවන් :ROFLMAO:🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගොන්ජට පල දුන්නෙ ගෝඨාබයට කරපු අපහාසේ..හොඳම වැඩේ ඕකට..දැන් අැති හූල්ල හූල්ල පැදුරකට වෙලා..🤣🤣🤣

    apahasa karanna tharan gothabaya mokekda kyapan????
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    රන්ජ ඇතුලේ ඉදිද්දිම වහල් පොන්සියෝ ටිකත් ඇතුලට යවන්න ප්ලනක් ගැහුවා නම් හරි. ආයේ ඉතින් ජීවිතේට වාඩි වෙන්න ලැබෙන එකකක් නැ 🤭 🤭 🤭
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ දී අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව අනුව සිරකරුවන් නිදහස් කළ නොහැකි බවයි.

    z_p02-Court.jpg