“නැ‘හිර පන්සල් වලට අරියාදු වැඩීයි“

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    “නැ‘හිර පන්සල් වලට අරියාදු වැඩීයි“

    නැගෙනහිර පළාතේ ඓතිහාසික වටිනාකමක් ඇති බෞද්ධ සිද්ධස්ථානවලට සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට අන්තවාදී කණ්ඩායම් වලින් නිරන්තර බලපෑම් එල්ලවන බවත් යුද හමුදා සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නිසා තවමත් නොනැසී පවතින බවත් ඒ හිමිවරු කීහ.
    තපස්සු භල්ලූක වෙළඳ දෙබෑයන් ලක්දිවට ගොඩබට ස්ථානයේ පුල්මුඬේ ප්හ්ට් අරිසිමලේ (ආසිරි කන්ද) ආරණ්‍ය සේනාසනයට නිතරම අන්තවාදී කණ්ඩායම්වල බලපෑම් එල්ලවන විහාරස්ථානයකි. මෙම ආරණ්‍ය සේනාසනය පිහිටි තැන ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමියන් හා ඊට යාබද ව පිහිටි නාගලෙන වනසෙනසුන් වාසී කුරුකැටියාවේ සුදේවවංශ හිමියන් පැවසුවේ අන්තවාදී කණ්ඩායම් වල බලපෑම යම තරමකට හෝ අඩුව ඇත්තේ යුද හමුදාව සහ නාවික හමුදාව ආරක්‍ෂාවට සිටින නිසා බවයි.
    නැගෙනහිර පළාතේ වෙරුගල්, කල්ලඩියේ පාෂාණ පබ්බත රජමහා විහාරාධිපති රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියන් පැවසුවේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් රැුකීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි.
    එල්ටීටීඊයේ ‘කොටිහඬ‘ ගුවන් විදුලියේ නැගෙනහිර සම්පේ‍්‍රෂණාගාරය පිහිටා තිබුණේ මෙම ස්ථානයේ ය. අඩි හැටක් උසැති එම සම්පේ‍්‍රෂණ කුලූන අදටත් එහි දක්නට ඇත. එහි මුදුනේ අද ඇත්තේ බුදුපිළිම වහන්සේ නමකි.
    මීට මසකට පමණ පෙර දී මුතූර් හි ද පිහිටි බෞද්ධ විහාරස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල විය.

    http://www.lankadeepa.lk/index.php/articles/448956
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව බම්ප් කරල සංහිදියාවට ප්‍රශ්ණයක් වෙයිද දන්නෑ හිටන්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    troll-dad-dancing-smiley-emoticon.gif

    සංහිඳියාව..... සංහිඳියාව......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    කල්ලඩියේ පාෂාණ පබ්බත රජමහා විහාරාධිපති රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියන් පැවසුවේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් රැුකීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි.
    එල්ටීටීඊයේ ‘කොටිහඬ‘ ගුවන් විදුලියේ නැගෙනහිර සම්පේ‍්‍රෂණාගාරය පිහිටා තිබුණේ මෙම ස්ථානයේ ය. අඩි හැටක් උසැති එම සම්පේ‍්‍රෂණ කුලූන අදටත් එහි දක්නට ඇත. එහි මුදුනේ අද ඇත්තේ බුදුපිළිම වහන්සේ නමකි.




    මං මේ පන්සලට ගිහින් තියෙනවා. දුක හිතෙනවා මචං ඒවාට යනකොට. එක හාමුදුරු කෙනයි. කන්ටේනර් පෙට්ටියක ඉන්නේ. කොටි හඩ කරපු කන්ටෙනරේ. ඉස්සර ඔයිට වඩා හමුදාව හිටියා. මහා පොන්නයෝ දෙන්නා හමුදාව අයින් කරා. දැන් ඉතින් නැගෙනහිර උන්ට ලියලා දුන්නා වගේ තමා.




     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    පල්ලි පන්සල් දේවාල ඔක්කොම කඩලා දාන්න ඔනා. නැත්තම් එවා ක්ලබ්ස් හරි හොටේල්ස් හරි මියුසියම් හරි කරන්න ඔනා. වැඩකට නැති පුහු දේවල්..