බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර කරනවා.
ඇමරිකානු ඩොලරය වෙනුවට බ්‍රික්ස් නමින් මුදල් ඒකකයක් ගෙන ඒමටයි ඔවුන් අරමුණු කරගෙන සිටින්නේ.
source

