“බ්‍රික්ස්” මුදල් භාවිතයට රටවල් ගණනාවක් සුදානමින්

thomian

Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    briks-696x365.webp

    බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර කරනවා.

    ඇමරිකානු ඩොලරය වෙනුවට බ්‍රික්ස් නමින් මුදල් ඒකකයක් ගෙන ඒමටයි ඔවුන් අරමුණු කරගෙන සිටින්නේ.

    source
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    කලිනුත් ඕක ගේන්න හැදුවා නේද
    චීනෙටයි රුසියාවටයි තමා වැඩියෙන්ම ඔනේ
    රුසියාවෙ සල්ලි ඇමරිකන් කාරයො බ්ලොක් කලානේ
     
    • Like
    Reactions: NRTG

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43

    මුන් පස් දෙනාගේම බඩු ගන්නේ බටහිරෙන් වුන් බැ කිව්වට පස්සේ බ්‍රික්ස් රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නේ :lol: මම දකින විදියට ඩොලර් එකේ කාලේ ඉවරයි යුරෝ එක තමා මේන් කරන්සිය වෙන්න ඕන​

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113

    මුන් පස් දෙනාගේම බඩු ගන්නේ බටහිරෙන් වුන් බැ කිව්වට පස්සේ බ්‍රික්ස් රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නේ :lol: මම දකින විදියට ඩොලර් එකේ කාලේ ඉවරයි යුරෝ එක තමා මේන් කරන්සිය වෙන්න ඕන​

    winter එකට රුසියාවේ ගැස් ගන්න බටහිර බෑ කියලද ?
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113

    මුන් පස් දෙනාගේම බඩු ගන්නේ බටහිරෙන් වුන් බැ කිව්වට පස්සේ බ්‍රික්ස් රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නේ :lol: මම දකින විදියට ඩොලර් එකේ කාලේ ඉවරයි යුරෝ එක තමා මේන් කරන්සිය වෙන්න ඕන​

    godak welwata doller markt eka watenawa issrahata, crypto replace wei 5-6 years walin.