රොබට්, “ඔබේ ජීවිතයේ අරමුණ මොකක්ද? ඔබේ ජීවිතයේ බලාපොරොත්තුව මොකක්ද?
“පොහොසත් වෙන්න” යැයි මම කිව්වෙමි
“වැරදි උත්තරය” ඔහු මට හොඳටම කියෙව්වා.
“ඒක හොඳ මනසක් නස්තිකරගැනීමක්”.“ලෝකය වෙනස්කරන්න ඔබ යමක් නොකරන්නේ ඇයි?”
ලෝකය වෙනස් කරන්න? මට ඕනෙ පෝසත් වෙන්නයි.
අන්තිමට, "මට එය තේරුණා".
ඔහු කියන විදියට,
මම වැඩ කරන්න ඕන මා වෙනුවෙන් නෙවෙයි.
මම ඉන්නේ අනිත් හැමෝම වෙනුවෙන් වැඩ කරන්න.
මම කොතරම් කෑදරව සිටියද, එයින් දැන් මිදිලා කියලා තේරුම්ගත්තට පස්සේ, එය ඉතා මානසික සහනයක් වුනා”
ඊටපස්සේ මම ඔහුත් එක්ක අවුරුදු තුනක් අධ්‍යන කටයුතු කළා. හැමවෙලාවෙම ඔහු තමන්ගෙන්ම එකම ප්‍රශ්ණය ඇහුවා.
“මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
“මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
ඔහු ද ඉතා පොඩි මිනිහෙක් විය.
ඉතින් බොහෝ ආකාරවලින් පොඩි මිනිසුන් වන ඔබ සියලු දෙනාගෙන් මම(රොබට් කියොසාකි) අහන්නේ,
ඔබට මොනාද කරන්න පුළුවන්?
(රොබට් කියොසාකි සහ බක්මින්ස්ටර් ෆුලර් අතර ඇති වූ සංවාදයකි)
#TheEntrepreneur #financialeducation #TheEntrepreneurFE

