“මෙන්න බඩු තියෙනවා” – දෙමටගොඩ ඛේදවාචකය
දෙමටගොඩදී, සිසුවෙක් පදවගෙන ගිය මෝටර් රථයට අම්මා කෙනෙකුයි දුවෙකුයි හැප්පිලා මරණයට පත්වුණා කියලා දැන් හැමෝම දන්නවනේ. උසාවිය ලඟදී කිසියම් කාන්තාවක් ඒ සිසුවාගේ මවගේ කොන්ඩෙන් අඳින්න උත්සහා කළා කියන කතාවත් අපි ඔයාලට ඊයේ කිව්වා මතක ඇතිනේ..
අද අපි කියන්න හදන්නේ මේ අනතුර සිද්ධ වුණ දවසේ රෑ කොළඹ ජාතික රෝහලේ වෙච්ච සිදුවීමක් ගැන.
රිය අනතුර සිද්ධ වෙලා ඒ අම්මවයි දියණියවයි කොළඹ ජාතික රෝහලට අරන් ඇවිත් තියෙනවා. ඒ වෙනකොටත් ඒ දෙන්නා ජිවිතයෙන් සමුඅරගෙන.
මේ දෙදරු මවගේ මළ සිරුර අරන් ආපු එක්කෙනෙක් “මෙන්න බඩු තියෙනවා මෙන්න බඩු තියෙනවා” කියලා කෑ ගහලා. ඒ සද්දෙට රෝහලේ හිටිය සේවකයින් එතනට දුවගෙන ඇවිත්. දන්නවද එම කාන්තාවගේ තිසරපටයේ සඟවා තිබි හම්බුන කුඩු පැකට් දෙකක් අර මළ සිරුර අරන් ආපු කෙනා දැකලා තමා “මෙන්න බඩු තියෙනවා මෙන්න බඩු තියෙනවා” කෑ ගහලා තියෙන්නේ.
මේ කුඩු පැකට් දෙක මත්ද්‍රව්‍යද, බෙහෙත් කුඩු ද නැත්නම් වෙන මොනා හරි කුඩු ජාතියක්ද කියල නම් අපි නම් හරියටම කියන්න දන්නේ නෑ.. හැබැයි පවුලේ අය නම් කියන්නේ මේ බෙහෙත් කුඩු පැකට් දෙකක් කියලලු.
ඉතින් මේ පැකට් දෙක රෝහල් සේවකයින් රෝහල් පොලිසියට භාර දීලා තියෙනවා. පොලිසිය මේ ගැන පරීක්ෂණ කරනවා කියලා තමා ආරංචි වෙන්නේ.

මචන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ඕක කිව්වේ.....??