“මෙන්න බඩු තියෙනවා” – දෙමටගොඩ ඛේදවාචකය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    “මෙන්න බඩු තියෙනවා” – දෙමටගොඩ ඛේදවාචකය

    දෙමටගොඩදී, සිසුවෙක් පදවගෙන ගිය මෝටර් රථයට අම්මා කෙනෙකුයි දුවෙකුයි හැප්පිලා මරණයට පත්වුණා කියලා දැන් හැමෝම දන්නවනේ. උසාවිය ලඟදී කිසියම් කාන්තාවක් ඒ සිසුවාගේ මවගේ කොන්ඩෙන් අඳින්න උත්සහා කළා කියන කතාවත් අපි ඔයාලට ඊයේ කිව්වා මතක ඇතිනේ..

    අද අපි කියන්න හදන්නේ මේ අනතුර සිද්ධ වුණ දවසේ රෑ කොළඹ ජාතික රෝහලේ වෙච්ච සිදුවීමක් ගැන.

    රිය අනතුර සිද්ධ වෙලා ඒ අම්මවයි දියණියවයි කොළඹ ජාතික රෝහලට අරන් ඇවිත් තියෙනවා. ඒ වෙනකොටත් ඒ දෙන්නා ජිවිතයෙන් සමුඅරගෙන.

    මේ දෙදරු මවගේ මළ සිරුර අරන් ආපු එක්කෙනෙක් “මෙන්න බඩු තියෙනවා මෙන්න බඩු තියෙනවා” කියලා කෑ ගහලා. ඒ සද්දෙට රෝහලේ හිටිය සේවකයින් එතනට දුවගෙන ඇවිත්. දන්නවද එම කාන්තාවගේ තිසරපටයේ සඟවා තිබි හම්බුන කුඩු පැකට් දෙකක් අර මළ සිරුර අරන් ආපු කෙනා දැකලා තමා “මෙන්න බඩු තියෙනවා මෙන්න බඩු තියෙනවා” කෑ ගහලා තියෙන්නේ.

    මේ කුඩු පැකට් දෙක මත්ද්‍රව්‍යද, බෙහෙත් කුඩු ද නැත්නම් වෙන මොනා හරි කුඩු ජාතියක්ද කියල නම් අපි නම් හරියටම කියන්න දන්නේ නෑ.. හැබැයි පවුලේ අය නම් කියන්නේ මේ බෙහෙත් කුඩු පැකට් දෙකක් කියලලු.

    ඉතින් මේ පැකට් දෙක රෝහල් සේවකයින් රෝහල් පොලිසියට භාර දීලා තියෙනවා. පොලිසිය මේ ගැන පරීක්ෂණ කරනවා කියලා තමා ආරංචි වෙන්නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඉතින් ඉට පස්සෙ :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඕක අනිත් පැත්ත උනානම් ඔය මුකුත් නෑ..මුස්ලිම් බැල්ලිගෙ පුතෙක් කරපු නිසාම තමයි ඕක යට ගහන්න හදන්නේ..උන්ටම ගිය රට.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඕක අනිත් පැත්ත උනානම් ඔය මුකුත් නෑ..මුස්ලිම් බැල්ලිගෙ පුතෙක් කරපු නිසාම තමයි ඕක යට ගහන්න හදන්නේ..උන්ටම ගිය රට.

    hambayage thaththata dabulle garment ekak tiyenawa lu. hena salli karayo lu
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලය සහ සල්ලි උඩ ගොඩක් දේවල් වෙනස් වෙනව මචන්...:(
    ඔතනදිනම් ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ..:baffled:
    ඒත් පැහැරගෙන ගියා කියල බේරිලා ආව එකාම කියද්දිත් අඩුම ගානේ සැකපිටවත් අත් අඩංගුවට නොගෙන හිටිය එකේ, ඕකත් සම්පූර්ණ ඇත්තම කියල හිතන එක හොඳ නෑ...
    ඔය සිද්දිය උනත් මිනිස්සු වට වෙලා කලබලයක් ඇති නූනානම් මෙලහකටත් යට ගිහින් තියෙයි..:oo:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :lol: මචන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ඕක කිව්වේ.....?? :angry:

    මුන් කේස් එක යට ගහන්න කුඩු සීන් එකක් පටලන්නයි යන්නේ...... නොදකින්.... :angry:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මිනිය ගෙනාපු එකා මොකටද බන් ගෑනිගේ බ්‍රා එක අස්ස බලන්න ගියේ? :shocked:

    මයිත්‍රී ලොක්ක බෙසියර් එක ගලවන් එන්න කිවුවද දන්නේ නැහැ නේ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දෙමටගොඩදී, සිසුවෙක් පදවගෙන ගිය මෝටර් රථයට අම්මා කෙනෙකුයි දුවෙකුයි .

    මේ දෙදරු මවගේ මළ සිරුර අරන් ආපු එක්කෙනෙක් “මෙන්න බඩු තියෙනවා මෙන්න බඩු තියෙනවා” කියලා කෑ ගහලා. ඒ .

    aluthma kathawa. genapu ewun bra assen ebi balima. ilaga dawase pahala ekath balayi. badu hamba weyi. [marama marayi bn.]
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බලය සහ සල්ලි උඩ ගොඩක් දේවල් වෙනස් වෙනව මචන්...:(
    ඔතනදිනම් ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ..:baffled:
    ඒත් පැහැරගෙන ගියා කියල බේරිලා ආව එකාම කියද්දිත් අඩුම ගානේ සැකපිටවත් අත් අඩංගුවට නොගෙන හිටිය එකේ, ඕකත් සම්පූර්ණ ඇත්තම කියල හිතන එක හොඳ නෑ...
    ඔය සිද්දිය උනත් මිනිස්සු වට වෙලා කලබලයක් ඇති නූනානම් මෙලහකටත් යට ගිහින් තියෙයි..:oo:

    :lol: මචන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ඕක කිව්වේ.....?? :angry:

    මුන් කේස් එක යට ගහන්න කුඩු සීන් එකක් පටලන්නයි යන්නේ...... නොදකින්.... :angry:

    Man created money and Money rules the world
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Boru katha mewa. Wanathamulle ganu kenek tama hapune
    But ahinsaka manussayek
    Otana kaha ire tirisannu wage yanne wahana
    Mawa hapenna gihin tyanawa anantawat otana