“මේවා රටවල් ද මේවා හුන්ඩු” තමන් ගේ රටට බනින රටේ මුසල ජනාධිපති

JanithHarshana

Junior member
  • Sep 14, 2025
    36
    26
    18
    ඔතන හුන්ඩුවක් වගේ කිව්වෙ අර gas container එකට බං. කියපු විදියෙ අවුලක් තියෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,981
    113
    එකමත් එක රටක
    ඔතන හුන්ඩුවක් වගේ කිව්වෙ අර gas container එකට බං. කියපු විදියෙ අවුලක් තියෙනව.
    නිකන් හෝදන්න නැතුව ඉදපන් ඩෝබියෝ .. තොපිට සිංහල බැරිද ?
    මේවා රටවල් නෙවෙයි හුන්ඩු කියන්නේ උබේ ලබ්බේ container එකටද ?
     
    JanithHarshana

    Junior member
  • Sep 14, 2025
    36
    26
    18
    නිකන් හෝදන්න නැතුව ඉදපන් ඩෝබියෝ .. තොපිට සිංහල බැරිද ?
    මේවා රටවල් නෙවෙයි හුන්ඩු කියන්නේ උබේ ලබ්බේ container එකටද ?
    රටකට හුන්ඩුවක් කියන එකේ තේරුමක් නෑනේ බං. උදාහරණයක් උනත් ගැලපෙන්න එපැයි නේ.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,451
    1,654
    113
    Oceania
    ඉතිං ඇත්ත නේ. හුංඩු නම් හුන්ඩු, ලබ්බෙ රටවල් නම් ලබ්බෙ රටවල්.

    ඉස්සෙල්ලා බොරු අභිමානය බිම තියලා ඉන්න ඕන කෙල වුන විදිය ඇනලයිස් කරල සොලුශන් හොයන්න කලින්.
    මිනිස්සුන්ටත් අදාලයි. රටවල් වලටත් අදාලයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    ඉතිං ඇත්ත නේ. හුංඩු නම් හුන්ඩු, ලබ්බෙ රටවල් නම් ලබ්බෙ රටවල්.

    ඉස්සෙල්ලා බොරු අභිමානය බිම තියලා ඉන්න ඕන කෙල වුන විදිය ඇනලයිස් කරල සොලුශන් හොයන්න කලින්.
    මිනිස්සුන්ටත් අදාලයි. රටවල් වලටත් අදාලයි.
    හුන්ඩු රටක් කරගන්න බැරිව දගලන මු ඇමරිකාව වගේ රටක් ද කරන්න ඉල්ලන්නේ😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    ඔතන හුන්ඩුවක් වගේ කිව්වෙ අර gas container එකට බං. කියපු විදියෙ අවුලක් තියෙනව.
    ඇමතිල කියනව ආණ්ඩුවට කිව්වෙ කියල
    ගෙපි ඩොබිල (ex @shenat ) හෑලි ලියනව රට හුන්ඩුවක් තමා කියන්න.
    දැන් උබ කියනව ගෑස් කන්ටේනර් එකට කියල.

    එකක් කතා වෙලා කියපන්. නැත්තන් කට්ටියම කන් සුද්ද කරගනින්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    රටකට හුන්ඩුවක් කියන එකේ තේරුමක් නෑනේ බං. උදාහරණයක් උනත් ගැලපෙන්න එපැයි නේ.
    මොලයක් තියෙන එකෙක් නෙවිනේ ලප කොටා කියන්නේ .. කට ඇරියොත් පච විදිනවා

    කොටාව පූක්ෂනය කරන්නද යන්නේ :ROFLMAO: :ROFLMAO:

    කක්කා බර හැදිලා වගෙයි 🤌🤌
    ------ Post added on Mar 4, 2026 at 12:37 PM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    රටට හුණ්ඩුව කියපු ඵකාගේ හැටි බලපංකෝ..තව කොහොමද උස ගිහින් පොඩ්ඩක් හම ඵහෙම පාට වෙලා ඉංග්‍රීසි ඵහෙම කථා කරන්න පුළුවන්‍ වුනානම්..🤣

    t4ETPXo.jpeg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    හුන්ඩු කොටා විකුර්ති මානසික බාවයකින් පෙලෙන මානසික ලෙඩෙක් 👹 අවුරුදු ගානක් කියපුවා නෙමේ.. මාසයක් දෙකක් වගේ ඉදන් කියපුවා අරන් බලපල්ලා සාමාන්‍ය තරමක හෝ personality :ROFLMAO::ROFLMAO:එකක් තියන මිනිහෙක්ට කියන්න පුලුවන් දේවල්ද මූ කියන්නේ. නිධානයක් උඩ ඉන්නවා කියපු එකාම කියනවා මේවා රටවල්ද මෙක හුන්ඩුවක්නේ කියලා.:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    JanithHarshana

    Junior member
  • Sep 14, 2025
    36
    26
    18
    ඇමතිල කියනව ආණ්ඩුවට කිව්වෙ කියල
    ගෙපි ඩොබිල (ex @shenat ) හෑලි ලියනව රට හුන්ඩුවක් තමා කියන්න.
    දැන් උබ කියනව ගෑස් කන්ටේනර් එකට කියල.

    එකක් කතා වෙලා කියපන්. නැත්තන් කට්ටියම කන් සුද්ද කරගනින්.
    කියපු එකා හරියට කියපු නැති උනාම, අහං ඉඳපු උන්ට තම තමන්ගෙ බුද්දි මට්ටමෙන් අර්තකතන දෙන්න පුලුවන්. ඇමතිද, මන්ත්‍රීද, එලකිරි බයියෙක්ද කියන එක කියල අදාල නෑ. හැබයි ඉතිං මොලේ තියෙන එකෙක්ට තේරෙනව ඒ කතාවෙ කියපු දේවල් වලින් හුන්ඩුව කියන එක ගැලපෙන්නෙ මොකේටද කියල. ඔතන කතාව පටන් ගත්තෙ ඔයාල කඩේ යන නායකයො ඔයාලට හදල ගිහින් තියෙන්නෙ දවස් 8කට විතරක් gas stock කරන්න පුලුවන් container එකක් ගැන.

    FYI : හුංඩුව කියන්නෙ පරිමාව පිලිඹද මිනුම් ඒකකයක්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    “ඉන්න ඉන්න පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්..
    එයා කිව්වේ එහෙම නෙවෙයි..”

    “මේවා රටවල්ද? මේවා හුංඩු..” කියල සිංහලෙන්ම කිව්වම කියනවා රටට නෙවෙයිලු කිව්වේ.. 😂