“මේවා රටවල් ද මේවා හුන්ඩු” තමන් ගේ රටට බනින රටේ මුසල ජනාධිපති

KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    රට කරපු උන්ට බනින්නේ නැතුව රටට බැන්නේ ඇයි
    කටින් පච කෝටියයි

    ඇයි දැන් මේක සිංගප්පුරුවක් කොරලා ද හිටිය උන් ගියේ..
    එදා රටම බංකලොත් කියලා ලෝකෙට කියන්න අවුලක් නැද්ද
    බංගලි හිගනනගෙන් එකතු කරපුවා මෙහෙට ආදාරදෙද්දී අවුලක් නැද්ද
    මේක හුන්ඩුවක් තමා පකෝ
    ගු නැවි පිටින් ගෙනත් තොපිලට කැව්වේ
    තොපිට මතක නෑ
    රට කරපු උන්ට බනින්නේ නැතුව රටට බැන්නේ ඇයි
    පහුගිය පාලකයෝ රට හොදට කරානම් මේ හුන්ඩු පචයට රට ලැබෙන්නේ නෑ 🤌🤌
    ------ Post added on Mar 5, 2026 at 1:45 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    smackdown GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    ඇයි දැන් මේක සිංගප්පුරුවක් කොරලා ද හිටිය උන් ගියේ..
    එදා රටම බංකලොත් කියලා ලෝකෙට කියන්න අවුලක් නැද්ද
    බංගලි හිගනනගෙන් එකතු කරපුවා මෙහෙට ආදාරදෙද්දී අවුලක් නැද්ද
    මේක හුන්ඩුවක් තමා පකෝ
    ගු නැවි පිටින් ගෙනත් තොපිලට කැව්වේ
    තොපිට මතක නෑ
    පකෝ දැන් අනුර පොන්යට ඔනේ සින්ගපුරුව වගේ රටක් ද🤣🤣
    අනුර මාස 6 යෙන් නෙද ලන්කාව ගොඩ දානවා කිවුවේ ඩොලර් බිලියන 54 කජ්ජක්ද කියලත් කිවුවා නේද🙈
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,076
    588
    113
    Siri Baijan
    හරිනෙ යකෝ තොපේ සක්කිලි ගෝඨා හිටපු කැලිපෝර්නො ප්‍රාන්තෙ ජනගහනය මිලියන 30 කට වැඩියිනෙ. දැන් ගෝඨා ඇවිත් මේක රූකඩ රාජ්ජයක් කරපු නිසා හැමරිකානුවො ඇවිත් ඇරලා යනවා....
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,290
    113
    හුන්ඩු කොටා විකුර්ති මානසික බාවයකින් පෙලෙන මානසික ලෙඩෙක් 👹 අවුරුදු ගානක් කියපුවා නෙමේ.. මාසයක් දෙකක් වගේ ඉදන් කියපුවා අරන් බලපල්ලා සාමාන්‍ය තරමක හෝ personality :ROFLMAO::ROFLMAO:එකක් තියන මිනිහෙක්ට කියන්න පුලුවන් දේවල්ද මූ කියන්නේ. නිධානයක් උඩ ඉන්නවා කියපු එකාම කියනවා මේවා රටවල්ද මෙක හුන්ඩුවක්නේ කියලා.:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අපෙ ඔෆිස් වලත් ඔහොම ඩයල් ඉන්නව. පරණ ප්‍රජෙක්ට් අරන් කරගන්න බැරි උනාම ප්‍රජෙක්ට් එක කරල තියන විදිය වැරදියි, කරපු උන් වැරදියි, මුල ඉදන් කරන්න ඕන කියල බැන බැන ඉන්නව ඒත් ඌ වෙන්න ඕන වැඩේ කරන්නෙත් නෑ. ඌට කරන්න බෑ තේරුම් ගන්න බෑ Code එක. බනින්නෙ ඒ බැරිකම වහගන්න.