“රියෝ” අයිස් ක්‍රීම් රසද රනිල්…..
පසුගිය (28) දවස පුරා යාපනයේ සංචාරය කිරීමෙන් අනතුරුව රනිල් සිය කණ්ඩායම සමග යාපනයේ “රියෝ” අයිස් ක්‍රීම් රස බැලීමට සූදානම් වූ අවස්ථාවක ඡායාරූප සමන් අතාවුදහෙට්ටි මහතා මෙසේ සිය නිල “facebook” ගිණුමේ පළ කර ප්‍රසිද්ධ කිරීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ජාතික යොවුන් පෙරමුණේ චොදනා කර සිටි.
ආපදා තත්ත්වය හේතුවෙන් දකුණේ හැත්තෑ දහසක් අවතැන් වී විසි හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටින අවස්ථාවක රටේ අගමැතිවරයා යාපනයේ ගොස් “රියෝ” අයිස් ක්‍රීම් රස බැලීමට සුදානම් වන බව පෙන්විම හරහා සමන් ඔනෑකමින්ම අගමැතිවරයාව අපහසුතාවට පත්කර ඇති බවයි ඔහුන් සදහන් කර ඇත්තේ.
මේ ඡායා රූප පෙළ අගමැතිවරයාගේම මාධ්‍ය උපදේශකවරයා සිය නිල “facebook” ගිණුමේ පළ කිරීමෙන් පැහැදිළි වන්නේ මහ පොළවේ පය ගසා නොසිටින උපදේශකයින් වට කර ගත්තාම නායකයකුට අත් වන දරුණු දේශපාලන ඉරණමේ තරම බවයි ජාතික යොවුන් පෙරමුණේ අදහස වි ඇත්තේ.