ඔව් ඔබ කියන කරුණුවලට එකගයි මම ගණිකාවට වරද පටවන්නේ නෑ, එත් ඔය වුර්තියට යොමු නොවී වෙනත් ක්රමයකින් තමන්ගේ ප්රශ්නවලට පිලිතුරුහෙව්වනම් හොදයි කියලයි මම කියන්නේ, ජිවිතයේ හැමෝගෙම අතින් වැරදි සිදුවෙනවා හැමෝටම අකටයුතුකම් සිද්දවෙනවා එහෙමයි කියල ගනිකාවුර්තියට වගේ වැරදි මාර්ගයකට යොමුවීම මට අනුමතකරන්න බෑ
ඔතන ඒ ගීතයේ කියන්නේ සමාජය ගනුදෙනුවේ එක පැත්තක ඉන්න ගණිකාව හෙලා දකින ගමන්ම එම ගනුදෙනුවේම අනිත් පැත්තේ ඉන්න ලෝකෙට හොඳ මූනක් පෙන්නන පිරිමියාට සමාජයෙන් කිසිම පීඩනයක් එල්ල නොවෙන එක ගැන මචන්.......ගණිකාවෝ වැරදි ඇති නමුත් ඒ වගේම ඒ සේවය ගන්න මිනිස්සුත් වැරදියි



patta macho!
