දැන් හැමෝම සමහන් වලට බනින එකේ මේක කියල මටත් බනී......කමක් නෑ.....
මොනව ද අයිසො ප්‍රොපිල් මද්‍යසාර? අයිසො ප්‍රොපිල් මද්‍යසාරය කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් වලට. ඕනෑම නිස්සාරකයක් හදා ගන්නේ ලැබ් එකේ සහ මහා පරිමානව, ඒක ඇල්කොහොල් වර්ගයක දියකරලා, ඇල්කොහොල් එක වාෂ්ප කරලා. ඇල්කොහොල් 100% වාෂ්ප කරන්න පුළුවන්.........ඒ නිසා මේ ගැන කතා කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලි ගැන දැන ගෙන කතා කරනව නම් හොදයි......
සීනි තියන බව ඇත්ත නමුත් සීනි මෙච්චර තියනව ද කියල නම් දන්නෙ නෑ......නමුත් ඕක දියකරල බොන කොට එන සීනි රහ නම් එච්චර ම තද නෑ.......මොකද සීනි ග්‍රෑම් 3.5ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් සාපේක්ෂව.
ඒ නිසා මේ තියෙන්නේ අර්ධ සත්‍යයක් කියල තමා මට හිතෙන්නේ.............

ජේමිස්බන්ඩා007;16670981 said:මෙක බිඋවම උණ one shot knockout
දැන් තමයි තෙරෙන්නෙ මෙකෙත් මොකක් හරි හොර මගඩියක් ඇතිකියල![]()
සමහන් බිව්වම එකේ සරටද මන්ද දාඩිය දානවා හෝ ගාල
ඉතිං උණ බහිනවා
ගම්මිරිස් වගේ සැරක් එනවා

අපි කොහොමද දන්නේ මේ ලිපියේ තියෙන්නේ ඇත්තද කියලා? මම හිතන්නේ මේකට විධිමත් පරික්ෂණයක් ස්වාධීන කමිටුවක් විසින් කරන්න ඕනේ ඊට පස්සේ මේ කියන දේවල් ඇත්ත නම් ඕක තහනම් කරන්න ඕනේ සමහන් සමාගමට නඩු දාන්න ඕනේ, කෝටි ගණන් වන්දි ඉල්ලන්න ඕනේ, ආණ්ඩුවට අය විය යුතු මුදල් ඔක්කොම ගෙවන්න කියන්න ඕනේ, අයිතිකාරයන්ව හිරේ දාන්න ඕනේ ජීවිතාන්තය දක්වා, සමාගමේ හැම නිශ්පාදනයක්ම තහනම් කරන්න ඕනේ මේ ගැන වාර්තාවක් ලෝකය පුරා තියෙන හැම රටකටම යවලා ඒ රටවලත් සමහන් වල ජිල්මාට් ප්‍රසිද්ධ කරන්න ඕනේ නැත්නම් (චෝදනා බොරු නම්) ඔය ලිපිය ලියපු සමාගමට නඩු දාන්න ඕනේ අසත්‍යය චෝදනා වලට. ඒක සාධාරණයි.
ඔව්. පෙඩ්නිසිලොන් ගහපුවහම යකා වගේ වැඩ කෙරුවැකි.. ඇදුම හතිය තියන අයට හොදා. ඒත් දිගු කාලීනව බලපැම් තියනවා. ඇහිලි පුරුක් නියපොතු වගේ ඒවල විකුර්ති වීම් වෙන්න පුලුවන්. අස්ති ආපදා ගොඩක් දැකලා තියනවා පෙඩ්නිස්ලොන් ඩේලි බීම්පු වයසක අයගේ..
දැන් හැමෝම සමහන් වලට බනින එකේ මේක කියල මටත් බනී......කමක් නෑ.....
මොනව ද අයිසො ප්‍රොපිල් මද්‍යසාර? අයිසො ප්‍රොපිල් මද්‍යසාරය කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් වලට. ඕනෑම නිස්සාරකයක් හදා ගන්නේ ලැබ් එකේ සහ මහා පරිමානව, ඒක ඇල්කොහොල් වර්ගයක දියකරලා, ඇල්කොහොල් එක වාෂ්ප කරලා. ඇල්කොහොල් 100% වාෂ්ප කරන්න පුළුවන්.........ඒ නිසා මේ ගැන කතා කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලි ගැන දැන ගෙන කතා කරනව නම් හොදයි......
සීනි තියන බව ඇත්ත නමුත් සීනි මෙච්චර තියනව ද කියල නම් දන්නෙ නෑ......නමුත් ඕක දියකරල බොන කොට එන සීනි රහ නම් එච්චර ම තද නෑ.......මොකද සීනි ග්‍රෑම් 3.5ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් සාපේක්ෂව.
ඒ නිසා මේ තියෙන්නේ අර්ධ සත්‍යයක් කියල තමා මට හිතෙන්නේ.............

උඹලත් පහසුව බලනවා නෙව. ඉතින් වස බීපල්ලා. උබලට කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බල බොන්න වෙලාවක් නැහැනෙව. හදිස්සියට බොන්න හදිස්සියෙන් හදන්න පුළුවන් විච්චූරන බීලා නිවි හැනැහිල්ලේ ලෙඩ හදාගනිල්ලාමේ කතන්දර අපි දන්නෙ නෑනෙ බන්. මෙහේ සුපර්මාර්කට් වලත් සමහන් තියෙනවා. උනක් හෙම්බිරිස්සාවක් හැදුනම මම සමහන් පැකට් එකක් එක්ක පැනඩොල් දෙකක් ගහනවා.. මුන්ගේ මඩිය තද කර ගන්න ඔනම වසක් මිනිස්සුන්ට පොවයි. කරුමේ කියන්නේ ලංකාවේ හරි හැටි නීතියක් ක්‍රියත්මක නොවීමයි. මේ වගේ දේවල් පරීක්ශන කරලා මිනිස්සු අතරට යවන්න අවසර දෙන්න ඔන. ඒත් ඒව නොවෙන එකයි අපේ රටේ වෙලා තියෙන්නේ..![]()
ඇයි බන් ඔය කොත්තමල්ලි පැකට් එකක් තම්බල බොන්න බැරි.
දියවැඩියාව එන්නත් පුළුවන්
මෙහෙම දෙයක් තියෙනවා කොහොමත් ඇල්කොහොල් වල දිය කරලා බෙහෙත් වල තියෙන සාරය ඇල්කොහොල් වලට අර ගත්තට පස්සේ ඇල්කොහොල් කොහොමත් වාෂ්ප වෙලා ඉවත් වෙනවා එටකොට ඉතුරු වෙන්නේ බෙහෙත් වල සාරය විතරයි.අනික සමහන් කියන එක බෙහෙටක් හැටියට පාවිච්චි කරනවා මිසක ටොෆි චොකලට් විදිහට පාවිච්චි කරන්නනේ නැනේ මගේ මතේ මම කිවේ.