“සමහන්” වංචාව

animation

Well-known member
  • Aug 25, 2011
    15,995
    9,319
    113
    Microsoft
    math ahala tiyenawa oya kathawa
    fva2aa.jpg
     
    දැන් හැමෝම සමහන් වලට බනින එකේ මේක කියල මටත් බනී......කමක් නෑ.....
    මොනව ද අයිසො ප්‍රොපිල් මද්‍යසාර? අයිසො ප්‍රොපිල් මද්‍යසාරය කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් වලට. ඕනෑම නිස්සාරකයක් හදා ගන්නේ ලැබ් එකේ සහ මහා පරිමානව, ඒක ඇල්කොහොල් වර්ගයක දියකරලා, ඇල්කොහොල් එක වාෂ්ප කරලා. ඇල්කොහොල් 100% වාෂ්ප කරන්න පුළුවන්.........ඒ නිසා මේ ගැන කතා කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලි ගැන දැන ගෙන කතා කරනව නම් හොදයි......

    සීනි තියන බව ඇත්ත නමුත් සීනි මෙච්චර තියනව ද කියල නම් දන්නෙ නෑ......නමුත් ඕක දියකරල බොන කොට එන සීනි රහ නම් එච්චර ම තද නෑ.......මොකද සීනි ග්‍රෑම් 3.5ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් සාපේක්ෂව.

    ඒ නිසා මේ තියෙන්නේ අර්ධ සත්‍යයක් කියල තමා මට හිතෙන්නේ.............

    මෙක බිඋවම උණ one shot knockout
    දැන් තමයි තෙරෙන්නෙ මෙකෙත් මොකක් හරි හොර මගඩියක් ඇතිකියල:angry::angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    ඔකේ තියෙන්නේ අයිසොප්රිල් ඇල්කොහොල් (සර්ජිකල් ස්ප්රිට්) සහ සිනි විතරක් වෙන්න බෑ බං.
    සිනි රහ එනවා. එත් සැරක් එනවා. සර්ජිකල් ස්ප්රිට් වල රහ නෙවි එන්නේ (ඔව් මම බීල තියෙනවා බොල)

    දැන් වන්ෂොට් හොන්දවෙනවා නම් වෙන ද්‍රව්‍යක් අන්තර්ගත ඇති. සිට්‍රිසින් හයිද්රෝක්ලොරයිඩ් වගේ එකක් නම් අව්ලක් නෑ නෙ හානියක් නෑ නිදිමත නම් හැදෙනව.

    මේ බි කව්රුහරි පොරක් මේකේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සර්ජිකල් ස්ප්රිට් යොදාගන්න එක දැකල නැට්ට පාගාගෙන වෙන්න පුළුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    ජේමිස්බන්ඩා007;16670981 said:
    මෙක බිඋවම උණ one shot knockout
    දැන් තමයි තෙරෙන්නෙ මෙකෙත් මොකක් හරි හොර මගඩියක් ඇතිකියල:angry::angry::angry:

    සමහන් බිව්වම එකේ සරටද මන්ද දාඩිය දානවා හෝ ගාල
    ඉතිං උණ බහිනවා
    ගම්මිරිස් වගේ සැරක් එනවා
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සමහන් බිව්වම එකේ සරටද මන්ද දාඩිය දානවා හෝ ගාල
    ඉතිං උණ බහිනවා
    ගම්මිරිස් වගේ සැරක් එනවා

    මට ඔය මගුල බිව්වට ජීවිතේට හෙම්බිරිස්සාව වත් උණ වත් අඩු වෙලා නෑ. ෆාමසියෙන් ගන්න Zin එක පෙත්තක් ගැහුව ගමන් හෙම්බිරිස්සාව නිට්ඨාවටම සුවයි!!! :rolleyes::rolleyes::rolleyes:

    උණට ඔය මගුල් බීලා හරියන්නේ නෑ. උණ කියන්නේ ලෙඩක් නෙමෙයි. ලෙඩක ලක්ෂණයක්. උණ හඩුනහම ලෝබ නැතුව හන්දියේ ඩිස්පෙන්සරියට කීයක් හරි දුන්න ගමන් සුවයි!!! :):)
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අපි කොහොමද දන්නේ මේ ලිපියේ තියෙන්නේ ඇත්තද කියලා? මම හිතන්නේ මේකට විධිමත් පරික්ෂණයක් ස්වාධීන කමිටුවක් විසින් කරන්න ඕනේ ඊට පස්සේ මේ කියන දේවල් ඇත්ත නම් ඕක තහනම් කරන්න ඕනේ සමහන් සමාගමට නඩු දාන්න ඕනේ, කෝටි ගණන් වන්දි ඉල්ලන්න ඕනේ, ආණ්ඩුවට අය විය යුතු මුදල් ඔක්කොම ගෙවන්න කියන්න ඕනේ, අයිතිකාරයන්ව හිරේ දාන්න ඕනේ ජීවිතාන්තය දක්වා, සමාගමේ හැම නිශ්පාදනයක්ම තහනම් කරන්න ඕනේ මේ ගැන වාර්තාවක් ලෝකය පුරා තියෙන හැම රටකටම යවලා ඒ රටවලත් සමහන් වල ජිල්මාට් ප්‍රසිද්ධ කරන්න ඕනේ නැත්නම් (චෝදනා බොරු නම්) ඔය ලිපිය ලියපු සමාගමට නඩු දාන්න ඕනේ අසත්‍යය චෝදනා වලට. ඒක සාධාරණයි.
     

    blue_in_rio

    Well-known member
  • අපි කොහොමද දන්නේ මේ ලිපියේ තියෙන්නේ ඇත්තද කියලා? මම හිතන්නේ මේකට විධිමත් පරික්ෂණයක් ස්වාධීන කමිටුවක් විසින් කරන්න ඕනේ ඊට පස්සේ මේ කියන දේවල් ඇත්ත නම් ඕක තහනම් කරන්න ඕනේ සමහන් සමාගමට නඩු දාන්න ඕනේ, කෝටි ගණන් වන්දි ඉල්ලන්න ඕනේ, ආණ්ඩුවට අය විය යුතු මුදල් ඔක්කොම ගෙවන්න කියන්න ඕනේ, අයිතිකාරයන්ව හිරේ දාන්න ඕනේ ජීවිතාන්තය දක්වා, සමාගමේ හැම නිශ්පාදනයක්ම තහනම් කරන්න ඕනේ මේ ගැන වාර්තාවක් ලෝකය පුරා තියෙන හැම රටකටම යවලා ඒ රටවලත් සමහන් වල ජිල්මාට් ප්‍රසිද්ධ කරන්න ඕනේ නැත්නම් (චෝදනා බොරු නම්) ඔය ලිපිය ලියපු සමාගමට නඩු දාන්න ඕනේ අසත්‍යය චෝදනා වලට. ඒක සාධාරණයි.

    z_p01-LTTE-resurgence.jpg
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    apoo ooke thiyenne seeni sure nathnam oone ekkenek aran balanna bonna kalin mese udata halala tikak ...Kata Kata seeni balanna puluwani oone ekkenekta....
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව්. පෙඩ්නිසිලොන් ගහපුවහම යකා වගේ වැඩ කෙරුවැකි.. ඇදුම හතිය තියන අයට හොදා. ඒත් දිගු කාලීනව බලපැම් තියනවා. ඇහිලි පුරුක් නියපොතු වගේ ඒවල විකුර්ති වීම් වෙන්න පුලුවන්. අස්ති ආපදා ගොඩක් දැකලා තියනවා පෙඩ්නිස්ලොන් ඩේලි බීම්පු වයසක අයගේ..

    දියවැඩියාව එන්නත් පුළුවන්

    මෙහෙම දෙයක් තියෙනවා කොහොමත් ඇල්කොහොල් වල දිය කරලා බෙහෙත් වල තියෙන සාරය ඇල්කොහොල් වලට අර ගත්තට පස්සේ ඇල්කොහොල් කොහොමත් වාෂ්ප වෙලා ඉවත් වෙනවා එටකොට ඉතුරු වෙන්නේ බෙහෙත් වල සාරය විතරයි.අනික සමහන් කියන එක බෙහෙටක් හැටියට පාවිච්චි කරනවා මිසක ටොෆි චොකලට් විදිහට පාවිච්චි කරන්නනේ නැනේ මගේ මතේ මම කිවේ.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    දැන් හැමෝම සමහන් වලට බනින එකේ මේක කියල මටත් බනී......කමක් නෑ.....
    මොනව ද අයිසො ප්‍රොපිල් මද්‍යසාර? අයිසො ප්‍රොපිල් මද්‍යසාරය කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් වලට. ඕනෑම නිස්සාරකයක් හදා ගන්නේ ලැබ් එකේ සහ මහා පරිමානව, ඒක ඇල්කොහොල් වර්ගයක දියකරලා, ඇල්කොහොල් එක වාෂ්ප කරලා. ඇල්කොහොල් 100% වාෂ්ප කරන්න පුළුවන්.........ඒ නිසා මේ ගැන කතා කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලි ගැන දැන ගෙන කතා කරනව නම් හොදයි......

    සීනි තියන බව ඇත්ත නමුත් සීනි මෙච්චර තියනව ද කියල නම් දන්නෙ නෑ......නමුත් ඕක දියකරල බොන කොට එන සීනි රහ නම් එච්චර ම තද නෑ.......මොකද සීනි ග්‍රෑම් 3.5ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් සාපේක්ෂව.

    ඒ නිසා මේ තියෙන්නේ අර්ධ සත්‍යයක් කියල තමා මට හිතෙන්නේ.............

    Apo oya samahan jarawa bonakota hena sini rahak enawa bun :dull:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මේ කතන්දර අපි දන්නෙ නෑනෙ බන්. මෙහේ සුපර්මාර්කට් වලත් සමහන් තියෙනවා. උනක් හෙම්බිරිස්සාවක් හැදුනම මම සමහන් පැකට් එකක් එක්ක පැනඩොල් දෙකක් ගහනවා.. මුන්ගේ මඩිය තද කර ගන්න ඔනම වසක් මිනිස්සුන්ට පොවයි. කරුමේ කියන්නේ ලංකාවේ හරි හැටි නීතියක් ක්‍රියත්මක නොවීමයි. මේ වගේ දේවල් පරීක්ශන කරලා මිනිස්සු අතරට යවන්න අවසර දෙන්න ඔන. ඒත් ඒව නොවෙන එකයි අපේ රටේ වෙලා තියෙන්නේ..:oo:
    උඹලත් පහසුව බලනවා නෙව. ඉතින් වස බීපල්ලා. උබලට කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බල බොන්න වෙලාවක් නැහැනෙව. හදිස්සියට බොන්න හදිස්සියෙන් හදන්න පුළුවන් විච්චූරන බීලා නිවි හැනැහිල්ලේ ලෙඩ හදාගනිල්ලා
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43

    දියවැඩියාව එන්නත් පුළුවන්

    මෙහෙම දෙයක් තියෙනවා කොහොමත් ඇල්කොහොල් වල දිය කරලා බෙහෙත් වල තියෙන සාරය ඇල්කොහොල් වලට අර ගත්තට පස්සේ ඇල්කොහොල් කොහොමත් වාෂ්ප වෙලා ඉවත් වෙනවා එටකොට ඉතුරු වෙන්නේ බෙහෙත් වල සාරය විතරයි.අනික සමහන් කියන එක බෙහෙටක් හැටියට පාවිච්චි කරනවා මිසක ටොෆි චොකලට් විදිහට පාවිච්චි කරන්නනේ නැනේ මගේ මතේ මම කිවේ.
    ඇයි බන් ඔය කොත්තමල්ලි පැකට් එකක් තම්බල බොන්න බැරි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,077
    5,845
    113
    canada
    මේවයේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. එත් මට හිතෙන්නේ මේ කතාව පිටිපස්සේ මොකක් හරි දෙහ්ස්පලන අබිරහසක් තියෙනවා.

    from 3mana

    "මීට වසර ගණනකට පෙර එක්තරා අදුරු රාත්‍රියක අමාවක කලුවර අතරේ රාජගිරියේ ලංකා ඊ නිවිස් කාර්යාලයේ දී මාධ්‍යෙවිදීන් පිරිසක් අතේ සත පහක් නොමැතිව නන්නත්තාර වී සිටි මොහොතක මධුවිත තොල ගාන්නට අවකාශයක් නොමැතිකමින් මහත් සිත් තැවුලට පත්ව සිටින ඒ දුක්බර මොහොතේ සදරුවන්ට දැන් මතක නම් සිගරට්ටුවක් පමණක් බොන්නට වත්කමක් තිබු මොහොතක කුසල් පෙරේරා නම් මිත්‍රයා පැමිණියේ සුභාරංචියක් රැගෙනය. ලින්ක් එකේ සල්ලි ක්‍රෙඩිට් කාඩ් එකට දාලා තියෙනවා අවුලක් නැහැ අපි බෝතලයක් ගහමු. ඒ මොහොතේ සියල්ලන්ම මහත් ප්‍රීතියට පත් වූයේ මිත්‍රත්තවයේ නාමයෙනි. අප දන්නා තරමින් කුසල් යනු සදරුවන් ගේ කුලපග මිත්‍රෙයකු පමණක් නොව ඔහු වෙනුවෙන් බොහෝ උදව් උපකාර කළ ගමන් සගයෙකි.

    පසුගිය දවසක ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ සදරුවන් විසින් ලින්ක් නැචුරල් සමාගමේ ‘සමහන්’ වල සියයට අසූවකට ආසන්න ප්‍රමාණයක් සීනි ඇති බව හෙලිදරව් කළ අතර පොදු අපේක්ෂකයන් ගැන කතා කරන මාධ්‍යෙවිදීන් එම ආයතනයේ උපදේශකයන් වන බව පවසා මාධ්‍යෙවිදී කුසල් පෙරේරා ගේ පින්තූරයක් ද පළකරනු ලැබීය. මේ නව පශ්චාත්-නූතන මිනිස් සම්බන්ධතාවය අප තේරුම් ගත යුත්තේ කෙසේද?"
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    දන්නා දේ

    iso propyl alchohol අවසාන පලයේ ඉතුරුවෙන්නේ නෑ .. extract එකක් උනාට වශ්පීකරණයෙන් ඉවත් කරනවා . මාධ්‍යවේදී කුසල් පෙරේරා එක්ක තියෙන පෞද්ගලික ගැටීම් දේශීය නිෂ්පාදනයකට ගාව ගෙන ලංකාවේ ban කරපු site එකක දාල තිබුන පලියට එළකිරියේ ජනතාවත් විද්‍යාත්මකව ඔප්පු නොකළ ප්‍රකාශ හිස් මුදුනෙන් පිළි අරගන්නවනේ :(