“සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජා&#3

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    lankahq.net/derana-360-11-01-2016-part-1/view-191611
    onna meya 11.35 welawe idan monawad kiynawa.:confused:

    ඉස්සර රෝමෙ, ග්‍රීසියෙ මිනිස්සු එහෙම කිව්ව නම් උන්ගෙ ඉතිහාස පොතක ලියවිල ඇතිනෙ. වෙන රටක ලිඛිත සාක්ෂියක් පෙන්නන්න.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    රටක නම් වෙන්නෙ පිට රටවල්වල උන් කියන නම්. නැතුව අපි අපි කියාගන්න නම් නෙවෙයි. පුලුවන් නම් සිංහලේ කියල වෙන උන් ලංකාවට කිව්ව කියල ඔප්පු කරන්න.:D

    මචං වරෙන් සිංගප්පුරුවට. ශ්‍රී ලංකාව කිවට දන්නේ නෑ ගොඩක් පරන උන්. සිලෝන් නැත්නම් අපි සිලොනිස්ට් කිවාම තමා උන් දන්නේ. ඕන රටකට රටේ ජනතාව කියන නමක් තියෙනවා. එලියෙන් උන් උන්ට ලේසි විදියට නමක් දාගන්නව. අනික පිටරටවල් උන්ට ඕන විදියට කිය කිය ඉන්න ඕන නෑ. රටක නම වෙනස් කරගන්න පුලුවන් ඕන නම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං වරෙන් සිංගප්පුරුවට. ශ්‍රී ලංකාව කිවට දන්නේ නෑ ගොඩක් පරන උන්. සිලෝන් නැත්නම් අපි සිලොනිස්ට් කිවාම තමා උන් දන්නේ. ඕන රටකට රටේ ජනතාව කියන නමක් තියෙනවා. එලියෙන් උන් උන්ට ලේසි විදියට නමක් දාගන්නව. අනික පිටරටවල් උන්ට ඕන විදියට කිය කිය ඉන්න ඕන නෑ. රටක නම වෙනස් කරගන්න පුලුවන් ඕන නම්

    සිලෝන් කිව්ව කියල ලිඛිත සාක්ෂි තියෙනව නෙ. සිංහලේ කිව්ව කියල ලිඛිත සාක්ෂි කෝ?:confused:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    සිලෝන් කිව්ව කියල ලිඛිත සාක්ෂි තියෙනව නෙ. සිංහලේ කිව්ව කියල ලිඛිත සාක්ෂි කෝ?:confused:

    සිලෝන් කියල කීවෙ පිට රැටියො මිසක් මෙහෙ ජනතාව නෙමේ. උන් ඒ නම හදා ගත්තෙ කොහොම කියලද ඔබතුමා හිතන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිලෝන් කියල කීවෙ පිට රැටියො මිසක් මෙහෙ ජනතාව නෙමේ. උන් ඒ නම හදා ගත්තෙ කොහොම කියලද ඔබතුමා හිතන්නෙ.

    අනිවා සින්හලේ කියන වචනෙ කියා ගන්න බැරිඋන සුද්දො ටික සිලාන් කිව්ව, ඊට පස්සෙ ඒක අහපු ඊලඟ සුද්දොන් ටික සිලාන් කියාගන්න බැරිව සිලෝන් කිව්ව. කතා කරගන්න බැරි ගොත සුද්දො ටිකක්...:shocked:

    වෝටර් කියන වචනෙ සුද්දො හදාගත්තෙත් සින්හලෙන් වතුර කියන වචනෙන් කියල අහල නැද්ද? :rolleyes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    අනිවා සින්හලේ කියන වචනෙ කියා ගන්න බැරිඋන සුද්දො ටික සිලාන් කිව්ව, ඊට පස්සෙ ඒක අහපු ඊලඟ සුද්දොන් ටික සිලාන් කියාගන්න බැරිව සිලෝන් කිව්ව. කතා කරගන්න බැරි ගොත සුද්දො ටිකක්...:shocked:

    වෝටර් කියන වචනෙ සුද්දො හදාගත්තෙත් සින්හලෙන් වතුර කියන වචනෙන් කියල අහල නැද්ද? :rolleyes:

    උබේ උදාහරනය වැරදි මචන්. අපෙ රටේ පැන් / දිය/ වාරි කීවා මිස්ක් පරන කිසිම පොතක වතුර කියන වචනෙ පාවිච්චි වෙලා නෑ නේද. මම දන්නෙ නම් නැ හරියටම වතුර කියන වචනෙ කොහෙන් ආවද කියල. ඉංග්‍රීසියෙන් බිඳිල ආව වෙන්න පුලුවන් වෝට(ර්) කියන එකෙන්.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මමත් දැක්ක මිනිහට රිදිල,ඔය රිදෙන්නෙ සිoහලේ නෙමෙ වෙන රටක මනසින් ජිවත් වෙන උන්ට. කාදිනල් ජීවත් වෙනව ඇත්තෙ එරොප්පෙ,කොහොමත් සුද්දට ආගම පාවල දුන්න එවුන්නෙ ජාන කවලන් කාදිනල්ගෙ ඒකයි ඔය,

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් ඊයේ උඹලා දැක්කේ නැද්ද මොකක්ද සංවිධානයක් මාධ්‍ය හමුවක් තියලා මේ රටේ නම ශ්‍රී ලංකාව නැතුව සිංහලේ කියලා වෙනස් කරන්න ඕනේ කියලා කියනවා? එකේ හිටපු මහාචාර්ය වරයෙක්ද මොකෙක්ද එකෙක් කියනවා කමක් නෑ මුස්ලිම් මිනිස්සුන්ට සිංහල මුස්ලිම් කියමුලු. හුකෑස්. උඹලට මඩු වලිගෙන් තලන්න ඕනේ බන් ගෝල් ෆේස් එකට ගෙනල්ලා. :lol::lol::lol:
     
    srilankaan1

    Banned
    Jan 13, 2016
    14
    6
    0
    ඇයි බන් ඊයේ උඹලා දැක්කේ නැද්ද මොකක්ද සංවිධානයක් මාධ්‍ය හමුවක් තියලා මේ රටේ නම ශ්‍රී ලංකාව නැතුව සිංහලේ කියලා වෙනස් කරන්න ඕනේ කියලා කියනවා? එකේ හිටපු මහාචාර්ය වරයෙක්ද මොකෙක්ද එකෙක් කියනවා කමක් නෑ මුස්ලිම් මිනිස්සුන්ට සිංහල මුස්ලිම් කියමුලු. හුකෑස්. උඹලට මඩු වලිගෙන් තලන්න ඕනේ බන් ගෝල් ෆේස් එකට ගෙනල්ලා. :lol::lol::lol:

    මඩු වලිගෙන් නෙමෙයි බන් උඹේ අම්මගේ බෙසියර් එකක් අරන් ඇවිල්ල තලපන්
     
    • Like
    Reactions: prabo22

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මඩු වලිගෙන් නෙමෙයි බන් උඹේ අම්මගේ බෙසියර් එකක් අරන් ඇවිල්ල තලපන්

    ඇයි මොකද අලුත් අකවුන්ට් එකක් හදන් ආවේ කොමෙන්ට් කරන්න? කොන්ද පණ නැද්ද? :D