“‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353

    මානසික රෝගීන් ලියන ප්‍රතිපත්ති වලින් දුවන්න ගොස් කෙලවුන රටක්

    2015 දී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය වූ ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කිරීමට තමන් සෘජුවම සම්බන්ධ වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

    උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සකස් කලේ සිවු දෙනෙක් සමගින් බවත් තමන් ඉන් එක්අයෙකු බවත්ය.

    ‘1948න් පසු ලබා ගත් ශ්‍රේෂ්ඨතම ජයග‍්‍රහණය ලබා ගත්තේ චතුර ඔයා’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහද පැවසූ බව මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB/#undefined.gbpl
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    giphy.gif
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනාගතේ රට බාරගන්න ඉන්න මනුස්සයාගේ පුතා නිසාද?

    අනේ මන්දා බම්...මෙකා 2015 දි නේ එක පාරටම මතු උනේ...එහෙව් එකා ගම්පහෙන් පාර්ලීමෙන්තුවටත් ගියානෙ...මේ වගේ පිස්සො පත්කරන මිනිස්සුත් අමු පිස්සො වෙන්න ඔනේ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්දා බම්...මෙකා 2015 දි නේ එක පාරටම මතු උනේ...එහෙව් එකා ගම්පහෙන් පාර්ලීමෙන්තුවටත් ගියානෙ...මේ වගේ පිස්සො පත්කරන මිනිස්සුත් අමු පිස්සො වෙන්න ඔනේ...

    දැන්නම් හිතෙනව මේ රට මේ විදියටවත් දුවන එක ලොකු දෙයක් කියල මේ පිස්සොත් එක්ක
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇහැට නොපෙනෙන සංවර්ධනයේ නියමුවා එහෙනම් අපේ චතුර මැතිතුමා :yes:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    අනේ මන්දා බම්...මෙකා 2015 දි නේ එක පාරටම මතු උනේ...එහෙව් එකා ගම්පහෙන් පාර්ලීමෙන්තුවටත් ගියානෙ...මේ වගේ පිස්සො පත්කරන මිනිස්සුත් අමු පිස්සො වෙන්න ඔනේ...

    ඕක මොකක්ද ගම්පහින් පබා එක උනේ ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මානසික රෝගීන් ලියන ප්‍රතිපත්ති වලින් දුවන්න ගොස් කෙලවුන රටක්
     
    Similar threads