“AKON හිතා ගන්නත් අමාරුයි නේද මචන්....

Shaa!

Banned
Sep 17, 2012
326
17
0
oka boru bn. ai bn ubala hoyala balanna nathuwa hama ekama post keranne. ubalata aththa danaganna oni nam issellama wikipedia eke balapalla bn.

akon ta wayasa dan 40k. ara robinson andaraya awith tiyenne 1998. ithin bn kohomada echchara ikmanata akon loku une. :D
:lol::lol:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    0021a7f2_medium23.jpg
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පිස්සුද බං??:frown::frown: akon ඉපදිල තියෙන්නේ 1973. කතාවේ පළවෙනියට ගිහින් තියෙන්නෙත් 1998. ඉතින් බං එතකොට ඌට අවුරුදු 25 නේ? :eek: උබට පේන්නේ අර පොඩි එකා අවුරුදු 25 ක එකෙක් වගේද??? :lol::lol::lol:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    FB එකේ මමත් ඔය කතාව Share කරලා තියනවා දැක්කා ඒත් එලකිරියට මේක දාන්න කලින් ටිකක් හොයලා බලන්න තිබ්බා අපරාදෙ නිකන් චොර උනා ඕක බොරුවක් වෙන්න ඕනා බං මේකා කොහොමද AKON වෙන්නේ :D
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුන් වගේ ගොන්නු ඉන්නකං ඕනෑම එකෙක්ට ඕනෑම පචයක් කියල රවට්ටන්න පුළුවන්..... බෝගේ මොලේ තියෙන්නේ පුකේද :D
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    LOLZ AKON ipadila thiyenne 1973 ......The Adventures of Swiss Family Robinson enne 1998... ethakota bille ta inna kollata wayasa 25k wenna one oke act karaddi...lolzz...

    meka dapu eka harakek da naththam uge thaththa harakek da?