“I will run for presidency” – GOTA

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – ගෝඨාභය රාජපක්ෂ

    Screenshot_2019-05-18-20-11-03_crop_432x296.jpg

    18 May, 2019 | 5:11 PM

    (News 1st) – තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් පවසා තිබේ.

    අල් ජසීරා පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, අප්‍රේල් 21 වන දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තමන් ඉදිරිපත් වීමට අදිටන් කර ගත් බව ය.

    තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කලක සිට සැලසුම් කළ එකක් බවත්, අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ ද ඒ අනුව බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
     
    • Like
    Reactions: MarshMello

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කලින් ඇහුවම කිව්වනෙ දැන්ම කියන්න බෑ වෙලාව ආවම කියන්නම් කියල.දැන් වෙලාව ඇවිත් පුපුරනකම් බලන් ඉදල තියෙන්නෙ :lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කලින් ඇහුවම කිව්වනෙ දැන්ම කියන්න බෑ වෙලාව ආවම කියන්නම් කියල.දැන් වෙලාව ඇවිත් පුපුරනකම් බලන් ඉදල තියෙන්නෙ :lol::lol:

    Ow ow dan adanne nathuwa yanna.oya baila dan ahala athiwela..:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ekekwa bohoma amaruwen yawagatta dan thaath ekek genna hadanne mal wattiyak wage... okun balayata awama lesi ne... .. mun okkomta mongal.. danne nati ekekta wada danna yaka hodai ne nalla male katawal tama muntatah matak wenne... :lol: kanna one welwata kabaragoyath thalagoya wenwalu
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැබැයි මොනා වුනත් උඹට යාලුව මැරුණ කියල JVP එක වෙනුවෙන් කඩේ යන්න පටං ගන්න තිබ්බ. එහෙම වුනා නං මීට වඩා නම්බුයි :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැබැයි මොනා වුනත් උඹට යාලුව මැරුණ කියල JVP එක වෙනුවෙන් කඩේ යන්න පටං ගන්න තිබ්බ. එහෙම වුනා නං මීට වඩා නම්බුයි :yes:

    මගෙ බල්ලවත් යන්නෙ නැහැ ගූ කන ජෙප්පොන්ට කඩේ..:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හැබැයි මොනා වුනත් උඹට යාලුව මැරුණ කියල JVP එක වෙනුවෙන් කඩේ යන්න පටං ගන්න තිබ්බ. එහෙම වුනා නං මීට වඩා නම්බුයි :yes:

    vili lajjawe be :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ow ow dan adanne nathuwa yanna.oya baila dan ahala athiwela..:lol:

    උඔනෙ යකො අඩන්නෙ රිදිල :lol: උඔල අච්චර ලස්සනට සති දෙක තුනකට කලින් තිබ්බ ගැම්ම නැති කරගෙන තියන විදියට චන්දෙට ආන්ඩුවෙ උන්ට කරන්න කැම්පේන් ඕන නෑ උඔලම නානව :lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ekekwa bohoma amaruwen yawagatta dan thaath ekek genna hadanne mal wattiyak wage... okun balayata awama lesi ne... .. mun okkomta mongal.. danne nati ekekta wada danna yaka hodai ne nalla male katawal tama muntatah matak wenne... :lol: kanna one welwata kabaragoyath thalagoya wenwalu

    ywala anthimedi ammata hukagaththa:rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඔනෙ යකො අඩන්නෙ රිදිල :lol: උඔල අච්චර ලස්සනට සති දෙක තුනකට කලින් තිබ්බ ගැම්ම නැති කරගෙන තියන විදියට චන්දෙට ආන්ඩුවෙ උන්ට කරන්න කැම්පේන් ඕන නෑ උඔලම නානව :lol::lol:

    ඉස්සරහට බලපං නාන්නෙ කවුද කියල.:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙ බල්ලවත් යන්නෙ නැහැ ගූ කන ජෙප්පොන්ට කඩේ..:lol:

    උඹේ කලිං හාම්පුතා වෙනුවෙන් තමා බං ඒ මිනිස්සු ඔය නහින්නෙ උඹ දැන් බැන්නට :( බාගවිට උඹ ජෙප්පන්ට කඩේ යන්න ගත්තෙ නැත්තෙ ඒ බව දන්න නිසා වෙන්න ඇති. කමක් නෑ :baffled: