“If Syria falls, the Resistance is lost” 😮📉

CamelToe

Well-known member
  • Dec 12, 2024
    599
    946
    93
    කාන්තාරයේ
    රුසියන් ලණුව කන හැමෝමඑකපාරෙ. තව ඩොලර් ඩොමිනේෂන් එකට අරින්න කතාව.


    වපුරපු දේ නෙලාගන්නවා. බෂිර් ඉතින් සියඹලා ගෝණි පිටින් ගෙනාපු එකානේ. එකෙක් නෙවෙයි ඔක්කෝම අඩු වැඩි වශයෙන් ත්‍රස්තවාදයට සපෝට්. එකෙක් වත් හොද නැ ඔතන.

    සිරියාවේ කණ්ඩායම් 4ක් දුවනවා.

    රුසියාව, ඉරානේ, හිස්බුල්ලා, හා අසාද් එක පිලක.

    කුර්දි කාරයෝ තව පැත්තක. උන් ඇමරිකන් සපෝට්.

    සවුදි කටාර් තුර්කි සපොට් කරණ තව කැරලිකාරයෝ ටිකක් තව පැත්තක.

    Isis කාරයෝ අනිත් පැත්තේ.

    හැමෝම isis එක එකට ගහනවා. ඒ අතර කුර්දි හා තුර්කිය ගහගහනවා. එකම අවුල් ජංජාලයයි.
    කොහොමද හොයා ගන්නේ මූට ගහනවද නැත්ද කියලා? යුනිෆෝම් එකෙන් වෙන්න ඇති නේද?? පැටෙලනව නේ කවුද යාළු කවුද තරහ කියලා තේරෙන්නේ නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,711
    26,104
    113
    කොහොමද හොයා ගන්නේ මූට ගහනවද නැත්ද කියලා? යුනිෆෝම් එකෙන් වෙන්න ඇති නේද?? පැටෙලනව නේ කවුද යාළු කවුද තරහ කියලා තේරෙන්නේ නෑ.
    ලෝකේ අන්තිම හම්බයා උගේ කකුලේ කඩුවක් ගැටගහගෙන තව කඩුවක් අතේ අරන් අතයි කකුලයි ෆයිට් කරනවා කාර්ටුන් එකක තිබ්බ.

    ඊශ්‍රාලේ, ( ඇමරිකාව දුප්පත්යු වෙලා නිසා යුරෝපේ) එවුන්ට ඕනේ අරාබියේ යුධ වගුරොලා impact එක distribute කරලා දාන්න.
     
    • Wow
    Reactions: sahan50