”චී” යනුවෙන් නොකියනු...
”ඔබේ දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම හෝ වයස්ගත වී ඔබෙන් (යැපෙන්නේ වී නම්) ඔවුන් පිළිකුල් සිතෙන අයුරින් ”චී” යනුවෙන් හෝ නොකියනු, තවද ඔවුන් පලවා නොහරිනු, තවද ඔවුන් සමග ගෞරවාන්විතව කථා කරනු. තවද දයාව පුදමින් යටහත් භාවයේ පිහාටු ඔවුන් වෙනුවෙන් පහත් කරනු. හිමියනි! කුඩා වියෙහි මා වෙත කරුණාව දැක්වූවා මෙන් ඒ දෙදෙනාට කරුණාව දක්වනු මැනව යනුවෙන් ප්රාර්ථනා කරනු” (ශුද්ධවූ අල්කුර්ආනය: 17: 23, 24).