”චී” යනුවෙන් නොකියනු...

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ”චී” යනුවෙන් නොකියනු...

    378251_405353832856110_230519710_n.jpg

    ”ඔබේ දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම හෝ වයස්ගත වී ඔබෙන් (යැපෙන්නේ වී නම්) ඔවුන් පිළිකුල් සිතෙන අයුරින් ”චී” යනුවෙන් හෝ නොකියනු, තවද ඔවුන් පලවා නොහරිනු, තවද ඔවුන් සමග ගෞරවාන්විතව කථා කරනු. තවද දයාව පුදමින් යටහත් භාවයේ පිහාටු ඔවුන් වෙනුවෙන් පහත් කරනු. හිමියනි! කුඩා වියෙහි මා වෙත කරුණාව දැක්වූවා මෙන් ඒ දෙදෙනාට කරුණාව දක්වනු මැනව යනුවෙන් ප‍්‍රාර්ථනා කරනු” (ශුද්ධවූ අල්කුර්ආනය: 17: 23, 24).
     
    • Like
    Reactions: Ereshaz77

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    අදහස පැහැදිලි නැහැනේ ??

    තවද දයාව පුදමින් යටහත් භාවයේ පිහාටු ඔවුන් වෙනුවෙන් පහත් කරනු. හිමියනි! කුඩා වියෙහි මා වෙත කරුණාව දැක්වූවා මෙන් ඒ දෙදෙනාට කරුණාව දක්වනු මැනව යනුවෙන් ප‍්‍රාර්ථනා කරනු”

    ප්‍රාර්ථනා කලේ නැත්තන් හිමියන්ට කරුණාවක් දක්වන්න හිතෙන එකක් නැද්ද? ඒ කියන්නේ ඔතන හිමියන් කියන්නේ හිතල වැඩ කරන්න බැරි කෙනෙක් කියන එකද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අදහස පැහැදිලි නැහැනේ ??

    ප්‍රාර්ථනා කලේ නැත්තන් හිමියන්ට කරුණාවක් දක්වන්න හිතෙන එකක් නැද්ද? ඒ කියන්නේ ඔතන හිමියන් කියන්නේ හිතල වැඩ කරන්න බැරි කෙනෙක් කියන එකද?

    ප්‍රාර්තනා කරන්න කියන්නේ පොඩි කාලේ ඉදලම අපිව හොදට එයාල බලාගත්ත නිසා අපි එයාලට ප්‍රාර්තන කරන්න කියන්නෙ..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    378251_405353832856110_230519710_n.jpg

    ”ඔබේ දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම හෝ වයස්ගත වී ඔබෙන් (යැපෙන්නේ වී නම්) ඔවුන් පිළිකුල් සිතෙන අයුරින් ”චී” යනුවෙන් හෝ නොකියනු, තවද ඔවුන් පලවා නොහරිනු, තවද ඔවුන් සමග ගෞරවාන්විතව කථා කරනු. තවද දයාව පුදමින් යටහත් භාවයේ පිහාටු ඔවුන් වෙනුවෙන් පහත් කරනු. හිමියනි! කුඩා වියෙහි මා වෙත කරුණාව දැක්වූවා මෙන් ඒ දෙදෙනාට කරුණාව දක්වනු මැනව යනුවෙන් ප‍්‍රාර්ථනා කරනු” (ශුද්ධවූ අල්කුර්ආනය: 17: 23, 24).
    මේ ටික හරි විදියට අනුගමනය කරන්න මට දෙවියන්ගෙන් අසිර්වාදය ලැබේවා:yes:
     
    • Like
    Reactions: sirajstc

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ප්‍රාර්තනා කරන්න කියන්නේ පොඩි කාලේ ඉදලම අපිව හොදට එයාල බලාගත්ත නිසා අපි එයාලට ප්‍රාර්තන කරන්න කියන්නෙ..

    මොකක්? එතකොට හිමියෙක් මොකටද? :rolleyes: