”දොළදුකට ගජ වැදෑමහක්”
සැමියා කොටුවෙයි
බිරියගේ දොළදුකට ඇතින්නකගේ වැදෑමහක් යාල වනෝද්‍යානයේ රුක්දිය ප්‍රදේශයේ සිට රැගෙන එමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව යාල ජාතික වනෝද්‍යාන බාරකරු ඩබ්ලිව්. ඉන්ද්‍රජිත් මහතා කියයි.
වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම හා සතුන්ගේ කොටස් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
පැටවා සහ මව සුවයෙන් සිටින බව උද්‍යාන පාලක පවසයි. අලි ඇතුන් පිළිබද පර්යේෂක චාමර උදයංග මහතා කියනුයේ අප්‍රිකාවේ ඇතින්නියන් ලේ සුවදට ඇදී එන විලෝපිකයන්ගෙන් පැටවා රැක ගැනීම වැදාමහ කා දමන බවයි. ශ්‍රී ලංකාවේ කෙණෙරුන් ද බොහෝ විට වැදා මහ කන බව ඔහු කියයි.

pixu nee ban 