”වත්තල” මෛත්‍රි ලංසාට දුන්නේ ඇයි ?

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ”වත්තල” මෛත්‍රි ලංසාට දුන්නේ ඇයි ?

    CDWdvizVIAA39nh.jpg:large


    වරක් විශේෂ පොලිස් කාර්ය බලකායේ සෙබළුන් 100 ක් පමණ බස්නාහිර පලාත් සභා ඇමති නිමල් ලංසා ඇතුළු ඔහුගේ සමිපතම ව්‍යාපාරික මිතුරන්ගේ නිවෙස් පරක්ෂාවට ලක්කළ සිදුවිම රටපුරා මහත් ආන්දෝලනයක් ජනිත කර තිබුණි.
    එහෙත් පසු දින මුළු රටම නොසිතු තව්ත් දෙයක් සිදුවිය.එනම් රටේ ජනාධිපතිවරයා විසින් විශේෂ හෙලිකොප්ටරයකින් ඇමති ලංසාව බැහැදැකිමට ගොස් ඔහු බදාගෙන සිප වැළද සනසවා ලිමයි.
    එම සිදුවිමෙන් පසු ඇමති ලංසාට සමිපතම ආරාංචි මාර්ග දක්වා තිබුනේ ජනාධිපතිවරායා යෙදි ඇති විදෙස් ගමනකින් පසුව මීගමුවේ සංවිධායකධුරය ඇමති ලංසා වෙත පිරිනමන බවය.
    එමෙන්ම ඇතමුන් කියා සිටියේ ඔහුට වත්තල ලැබෙන බවය.
    එහෙත් මොනයම් හෝ හේතුවක් නිසා මහින්ද රාජපක්ෂ විසින් ඇමති ලංසාට කිසිදු සංවිධායකධුරයක් ලබාදුන්නේ නැත.
    මේ නිසාම පසුගිය පළාත් සභා මැතිවරණයට කිසිදු තනතුරක් නැතිව තරගකිරි ලැජ්ජාවක් සේ සැලකු නිසා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක යැයි නමට පමණක් වු තනතුරක් ඇමති ලංසා වෙත පක්ෂය විසින් ලබාදුණි.
    ඔහු එයට දුන් ප්‍රචාරය අනුව රටේ බහුතරයක් කල්පනා කළේ මුළු ගම්පහ දිස්ත්‍රික්කයට සංවිධායකයා ලෙසින් ලංසාව පත් කර ඇති බවය. එහෙත් එය නමය පමණක් තනතුරක් විය.
    කෙසේ වෙතත් මහින්ද විසින් ලබානොදුන් ආසන සංවිධායකධුරයක් දැන් මෛත්‍රිපාල ජනපති විසින් ඇමති ලංසාට ලබාදි තිබේ.
    අප මෙය කියවා ගන්නේ කෙසේද?
    අප මුලින්ම හෙළිකළ පරිද්දෙන් ඇමති නිමල් ලංසා රාජිත සේනාරත්න ඇමතිවරයා මගින් කෙසේ හෝ සම්බන්ධයක් මෛත්‍රි සමගින් ඇතිකරගෙන තිබුණි.
    ඒ සියල්න එසේ තිබියදි පසුගිය 16 වෙනිදා තංගල්ලට ගොස් හිටපු ජනපතිට අවුරුදු කියන්නට ලංසා අමතක කළේ නැත.එපමණ් නොව ඔහුගේ කප්රුක වු බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි වෙලේ ඇතැම් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් බැන වදිද්දි පවා ලංසා සිය කාන්තා බලඇණියත් සමගින් ගුවන් තොටට ගොස් තිබුණි.
    එහෙත් අප වාර්ථා කළේ ඒ ගමන එහෙම පිටින්ම මෛත්‍රිපාල ජනපතිගේ අවසරය මත සිදුවුවක් බවය.
    මේ පසුබිම තුල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් තුරුම්පු එකින් එක අදින්නට පටන් ගෙන ඇති බවකි.
    පසුගියදා පාර්ලිමේන්තුව තුල පැවැති සංදර්ශනයට දැන් නිසි පිළිතුරු දෙන්නට පටන් ගෙන ඇතිවා සේය.
    බහුතරයක් ජනයාගේ බරපතල විවේචනයකට පත් වු ලංසාගේ මෙම පත්විම තේරුම්ගතහැකි වන්නේ ඒ හා බැදුන මහා සැලැස්ම මත තබාය.
    ඒ මහින්දගේ කබ්බන්ට තවත් ෆෝම් විමට දැන් ඉඩක් ලැබෙයිද ?
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කෙසේ වෙතත් මහින්ද විසින් ලබානොදුන් ආසන සංවිධායකධුරයක් දැන් මෛත්‍රිපාල ජනපති විසින් ඇමති ලංසාට ලබාදි තිබේ.

    powder%20heroin.jpg


    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කව්රු මොන ගේම් ගැහුවත් අන්තිමට කෙළව්වෙන්නේ අපිට. හැම එකාම හොරුත් සමග හෙළුවෙන් මෝඩ මිනිස්සු පිල් බෙදිලා ගහමරාගන්නවා...:growl::growl: මේ වගේ මිනිස්සු ඉන්නකම් තව අව්රුදු 1000ක් ගියත් රට හදන්න වෙන්නෙ නැත..:dull::dull::dull::dull:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ වගේ කුඩ්ඩන්ව ලන් කරගත්තට පස්සෙත් ඒකත් රටේ යහපතටයි කියල නිදහසට කරුනු දෙන්න තරම් යහපාලනේ කුජීත වෙලාද? ඒවා පිලිගන්න අපේ අය මෝඩද?

    ඔය විදියටම බයියෙක් දැම්ම නම් මෙතන බලන්න තිබ්බ කී දෙනෙක් කට අරීද කියලා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ වගේ කුඩ්ඩන්ව ලන් කරගත්තට පස්සෙත් ඒකත් රටේ යහපතටයි කියල නිදහසට කරුනු දෙන්න තරම් යහපාලනේ කුජීත වෙලාද? ඒවා පිලිගන්න අපේ අය මෝඩද?

    ඔය විදියටම බයියෙක් දැම්ම නම් මෙතන බලන්න තිබ්බ කී දෙනෙක් කට අරීද කියලා.

    bump
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මු දැන් මෛත්‍රි යෙන් තමා කුඩු විකුනන්නේ .ඒ නිසා අපි මෛත්‍රි කරමු
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටකට ඕනැ අපමණ අගයක්.......
    ඒකට ඕනැ මෛත්‍රී යුගයක්.....
    අපමණ අගය ලැබෙමින් පවතී.
    හිනා කාලා මැරෙනව ඕයි....