අපිට ගහපු බැනපුවට මැරෙන්න ගියානම් අපි වලලපු තැන්වල මාර ගසුත් පැලවෙලා ඇතිකතාවේ දෙපැත්තක් තියෙනවා මචං. පිනාට තාක්ෂණේ තේරෙන්නේ නැති එක අවුලක් වෙලා මෙතන. මට මතකයි එක සැරයක් බෑග් චෙක් කරලා අපි සෙට් එකක් වෙන සබ්ජට් එකකට එලියට ගිහින් ඉන්නකොට. මගේ යාලුවෙක්ගේ බෑග් එකේ තිබිලා එන්කාටා DVD යක් මාට්ටු. අවුලක් නෑනේ,ගිහින් ඉල්ලගමු කියලා සෙට් එකම ගියා. ඕක ඉල්ලන්න ගිහින් හොද කුණුහරප ටිකක් අහගත්තා බං ආයේ හොදම එවා .
![]()
මචන් මෙහෙමයි හැම එකාම එක වගේ නෑ. මම බන් එස්ලෝන් බට වලින් ගුටි කාලා තියෙනවා පුක පැලෙන්න. ඒ උනාට හැමෝටම ඒවා දරා ගන්න බෑ. අනිත් එක ඔය වයස හිතුවක්කාර වයස. අපේ ඉන්න ටීචර්ස්ල ඔය වගේ ඒවා දැන ගත්තම වට වෙලා ලමයින්ට බනින්නේ. හැමෝම ඔය වයස පහු කරල එන්නේ. එ හින්ද කුහක වෙලා කවදාවත් බනින්න හොන්ද නෑ. ඉස්සර ගොඩක් හිටියේ පුහුනු ගුරුවරු. ඒ ගොල්ලන්ට හොද ට්‍රේනින් එකක් ලැබෙනවා මනෝ විදයාව ගැන එහෙම. ඒත් දැන් ඉන්න ගොඩක් ග්‍රැඩුවේට් ටීචර්ස්ලට කිසිම පුහුනුවක් නෑ. ඩිග්‍රී එකට පත්වීම දෙනවා. ඉතින් මනෝ විද්‍යාව ලමා මානසිකත්වය වගේ ගැන කිසිම විදිමත් එඩුකේසන් එකක් නෑ. ඉතින් ගෑනු ලමයි ඉස්සරහ පොරවල් වෙන්න බනිනවා. අපේ රටේ කිසිම කෙනෙක්ට වෘත්තීයම පුහුනුවක් දෙන්නේ නෑ. ඒවගෙ ප්‍රතිපල තමයි මේ. මගේ මතය අනුව නම් ලමයින්ට බැනල වැඩක් නෑ. දෙමව්පියන් ගුරුවරු මේවට වග කියන්න ඕන.



