”ෆෙස්බුක්” අවුලේ ඇත්ත කතාව

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    අපිට ගහපු බැනපුවට මැරෙන්න ගියානම් අපි වලලපු තැන්වල මාර ගසුත් පැලවෙලා ඇති :baffled::P:P කතාවේ දෙපැත්තක් තියෙනවා මචං. පිනාට තාක්ෂණේ තේරෙන්නේ නැති එක අවුලක් වෙලා මෙතන. මට මතකයි එක සැරයක් බෑග් චෙක් කරලා අපි සෙට් එකක් වෙන සබ්ජට් එකකට එලියට ගිහින් ඉන්නකොට. මගේ යාලුවෙක්ගේ බෑග් එකේ තිබිලා එන්කාටා DVD යක් මාට්ටු. අවුලක් නෑනේ,ගිහින් ඉල්ලගමු කියලා සෙට් එකම ගියා. ඕක ඉල්ලන්න ගිහින් හොද කුණුහරප ටිකක් අහගත්තා බං ආයේ හොදම එවා .:dull::dull::no::no:


    මචන් මෙහෙමයි හැම එකාම එක වගේ නෑ. මම බන් එස්ලෝන් බට වලින් ගුටි කාලා තියෙනවා පුක පැලෙන්න. ඒ උනාට හැමෝටම ඒවා දරා ගන්න බෑ. අනිත් එක ඔය වයස හිතුවක්කාර වයස. අපේ ඉන්න ටීචර්ස්ල ඔය වගේ ඒවා දැන ගත්තම වට වෙලා ලමයින්ට බනින්නේ. හැමෝම ඔය වයස පහු කරල එන්නේ. එ හින්ද කුහක වෙලා කවදාවත් බනින්න හොන්ද නෑ. ඉස්සර ගොඩක් හිටියේ පුහුනු ගුරුවරු. ඒ ගොල්ලන්ට හොද ට්‍රේනින් එකක් ලැබෙනවා මනෝ විදයාව ගැන එහෙම. ඒත් දැන් ඉන්න ගොඩක් ග්‍රැඩුවේට් ටීචර්ස්ලට කිසිම පුහුනුවක් නෑ. ඩිග්‍රී එකට පත්වීම දෙනවා. ඉතින් මනෝ විද්යාව ලමා මානසිකත්වය වගේ ගැන කිසිම විදිමත් එඩුකේසන් එකක් නෑ. ඉතින් ගෑනු ලමයි ඉස්සරහ පොරවල් වෙන්න බනිනවා. අපේ රටේ කිසිම කෙනෙක්ට වෘත්තීයම පුහුනුවක් දෙන්නේ නෑ. ඒවගෙ ප්‍රතිපල තමයි මේ. මගේ මතය අනුව නම් ලමයින්ට බැනල වැඩක් නෑ. දෙමව්පියන් ගුරුවරු මේවට වග කියන්න ඕන.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ස්වාබාවික වරනයට ලක් වෙනව කියන්නේ ඕකට බන්(ස්වාබාවික දේවල් වලට මුහුන දෙන්ඩ බැරි අය ඉබේම නැති වෙලා යනව).


    මචන් ස්වභාවික වරණය ඕවා වනචාරි නොදියුනු අයට තියෙන දේවල්. මිනිස්සු කියන්නේ ඊට වඩා වෙනස්. මිනිස්සු දියුනු වෙනවා කියන්නේ අසරණ දුබල අය වරණය වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන එක. ඒකයි වෙන්න ඕනෙ. අනිත් එක අපි කොල්ලෝ . බහුතරයක් කොල්ලන්ට විඳ දරා ගැනීමේ හැකියාව වැඩියි. එත් කෙල්ලෝ ඊට වඩා වෙනස්. උඹට ප්‍රින්සිපල් කෙල්ලෝ කොල්ලො ගොඩක් මැද්දේ පොන්නයා කියල බැන්නොත් උඹ මොකද කරන්නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    PONNA GURUWARUNAM OHOMAMA THAMEY.... GURUWARUNTA VINAYAK NAMEY KEYALA DANNA ONE MANUSSAK KAMA.....

    තමන්ට නිකන් උගන්නන ගුරුවරුන්ට ඔය විදිහට කථා කරන්න එපා යකෝ..ඒ මිනිස්සු තමා අපේ ඇස් පෑදුවේ..අම්මට තාත්තට පස්සේ දෙවනියට respect කරන්න ඉගෙන ගනින් ගුරුවරුන්ට..මෝඩ කෙල්ලෙක් ගෙදර උන් ඒකිව ගණන් ගන්නේ නැති නිසා කොල්ලොත් එක්ක පිස්සු නටලා ඒකිගේ මානසික ආතතිය නැති කරගන්න facebook ගිහින් කිච උන එකට හැම ගුරුවරයෙක්ම පලිද යකෝ?
     
    Last edited: