//•••♥♥•••කැමරාවට අමතර කොටස්•••♥♥•••//

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩා....:love::love::love::love:
    oya globular cluster ekak omega centauri kiyala
    starts million ganak ekata katiyak wage thiyenne. :D mada thadi blackhole ekak thiyelu.
    ape galaxy eke lokuma glubular cluster eka oka.
    ape galaxy 54+ thiyena local group eken 2nd biggest globular cluster eka.
    lokuma eka thiyenne andromida galaxy eke.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    15.6" wage thamai puluwan ita loku lap ba :D
    ඔව්ව්.... මගේ ගෝලයා ලග තියෙන්නේ මේකක්.. කොහෙවත් ඒක දාන්න බෑ..:P
    B0029ZA4ZK_2.jpg

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    oya globular cluster ekak omega centauri kiyala
    starts million ganak ekata katiyak wage thiyenne. :D mada thadi blackhole ekak thiyelu.
    ape galaxy eke lokuma glubular cluster eka oka.
    ape galaxy 54+ thiyena local group eken 2nd biggest globular cluster eka.
    lokuma eka thiyenne andromida galaxy eke.

    :baffled:
    මට නිකං මඤ්ඤං වගේ එනි වේ තෑන්ක්ස් මචෝ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ල ලින්ඩා ඩොට් කොම් එකේ ලෙන්ස් ගැන බේසික් ඉන්ෆෝමේශන්ස් ටිකක් තියෙන වීඩියෝ ටිකක් අද දවසට විතරක් ෆ්‍රී දෙනවා..... එම්බෙඩ් ෆ්ලෑශ් වීඩියෝස් ඩොව්න්ලෝඩර්ස් මොකක් හරි එකක් යූස් කරලා මේ වීඩියෝ ටික ඩවුන් ලෝඩ් කරගන්න.. පට්ට ඉන්ෆෝ ටිකක් තියෙනවා ඩී එස් එල් ආර් ලෙන්ස් ගැනයි කැමරා ගැනයි.... ඉක්මනට අරගන්න...

    Code:
    http://www.lynda.com/Photography-tutorials/foundations-of-photography-lenses/76336-2.html

    :cool:
     
    • Like
    Reactions: wisal

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    mama ahuwa ekata neweine uba uttara dunne :P
    astro gana kiyanakota matak une iyeth gatta amutu badu banda tikak :D
    me ekak
    w-cen_zpsf73787c2.jpg

    මචන් මේක ඊයේ කොයි දිශාවේද පෙනුනේ... ඒක පෙනුන වෙලාව කීයද කියල පොඩ්ඩක් කියපන්කො... මට ඒක දැන ගන්න ඕනේ...plz
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචන් මේක ඊයේ කොයි දිශාවේද පෙනුනේ... ඒක පෙනුන වෙලාව කීයද කියල පොඩ්ඩක් කියපන්කො... මට ඒක දැන ගන්න ඕනේ...plz
    මචන් මේක ඇහැට නම් පේන්නෙ හොදටම අහස clear දවසක තනි තරුවක් විදියට
    උදේ 3 ට තමයි පේන මට්ටමකට ඕක දකුණු අහසෙ ටිකක් උඩට එන්නෙ. 11pm - 5am අතරෙ ඕක අහසෙ තියෙනව මේ දවස් වල southern pole එකෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මචන් මේක ඇහැට නම් පේන්නෙ හොදටම අහස clear දවසක තනි තරුවක් විදියට
    උදේ 3 ට තමයි පේන මට්ටමකට ඕක දකුණු අහසෙ ටිකක් උඩට එන්නෙ. 11pm - 5am අතරෙ ඕක අහසෙ තියෙනව මේ දවස් වල southern pole එකෙ.

    ඕකේ ඕකේ.. එහෙනම්... ඒක ශුවර් එකටම 47 Tuk - Globular Cluster එකතමයි.. මම හිතන විදියට.. සවුත් පෝල් එකේ පේන්නේ...රයිට්.. එන්විසැට් එකේ ඕබිට් එකත් ඒකට ලඟයි...ඒක නේද?:rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඕකේ ඕකේ.. එහෙනම්... ඒක ශුවර් එකටම 47 Tuk - Globular Cluster එකතමයි.. මම හිතන විදියට.. සවුත් පෝල් එකේ පේන්නේ...රයිට්.. එන්විසැට් එකේ ඕබිට් එකත් ඒකට ලඟයි...ඒක නේද?:rolleyes:
    47 tuk newei me omega cen :P