••║මයිකල් අයියගේ •• Dell •• කොම්පැණිය...║••

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ••║මයිකල් අයියගේ •• Dell •• කොම්පැණිය...║••


    [FONT=&quot]මයිකල් අයියගේ [FONT=&quot]Dell [/FONT][FONT=&quot]කොම්පැණිය...[/FONT]
    [/FONT][FONT=&quot]:oo::oo::oo::oo:
    [/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]මාතෘකාව එහේම තිබුනට කියන්න නම් යන්නේ උනන්දුවෙන් දියුණු වෙච්ච අපි කවුරුත් දන්න [/FONT][FONT=&quot]Dell[/FONT][FONT=&quot] පරිගණකයේ නොදන්නා ඉතිහාසය ගැනයි ඒකේ අයිතිකාරයා ගැන තමා!... :P

    [/FONT][FONT=&quot]හරිම සිත්ගන්නා සුළුයි..කියවලා බලන්න අදසක් දාලාම යන්න කියලාත් ඉල්ලා සිටිනවා...:):)
    [/FONT]
    dell.jpg


    [FONT=&quot]අවුරුදු 19 ක් වෙච්ච මයිකල් ඩෙල් 1984 හිටියේ ඇමරිකාවේ ඔස්ටින් හි ටෙක්සාස් සරසවියේ ඉගෙන ගනිමින්..මෙහේම ඉන්න ගමන් ඔහු නැවතිලා හිටපු පොඩි කාමරේ ඉදගෙන හැදුවා කෑලි එකතු කරලා පරිගණක..:oo::oo:
    [/FONT] [FONT=&quot]ඔහුගේ කාමරය පසු කලෙක..
    [/FONT]
    business-empire-dell-computer.jpg


    [FONT=&quot]ඒ හදපුවා එකල ජනප්‍රිය වෙච්ච IBM [FONT=&quot]පරිගණකයේ තත්වයටම සාදමින් කැලි එකලස් කරමින් අඩු මුදලකට විකීණිම කල අතර එය බොහෝ දෙනා අතර ජනප්‍රිය වීමත් සමඟම මයිකල් ඩෙල් ඩොලර් 1000ක් යොදමින්[/FONT]
    [/FONT]PC’s Limited [FONT=&quot]නමින් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කලා..:eek::eek:

    [/FONT] [FONT=&quot]විශ්ව විද්‍යාලයෙන් අයින් වුනු ඩෙල් තමාගේ පවුලේ සහයෝගයෙන් තවත් ඩොලර් 300,000ක් වියදම් කරමින් මේ ව්‍යාපාරය වැඩිදියුණු කලා..:eek::eek:

    [/FONT] [FONT=&quot]1985 [FONT=&quot]දි ටර්බෝ පීසී[/FONT][FONT=&quot]Turbo PC [/FONT][FONT=&quot]නමින් දියුණු කරන ලද පරිගණකයක් මයිකල් ඩෙල් විසින් ඇමරිකානු ඩොලර් 8000 අඩුවෙන් විකුණන්නට පටන් ගත්තා..ඒ තුල [/FONT]Intel [FONT=&quot]8088 ප්‍රොසෙසරයක් ඇති 8[/FONT]MHz[FONT=&quot]වේගයෙන් වැඩකරන පරිගණකයක් වුනා.එකල ඉතා උසස් තත්වයේ පරිගණකයක් විය.[/FONT]
    [/FONT][FONT=&quot]Turbo PC [FONT=&quot]නමින් දියුණු කරන ලද පරිගණකය[/FONT]
    [/FONT][FONT=&quot]
    object_aug07_388.jpg


    [/FONT][FONT=&quot]කෙලින්ම පරිගණකයක් මිලදී ගන්නවාට වඩා තමාට උවමනා කරන ආකාරයේ අතේ ඇති මුදලට පරිගණක සාදා ගත හැකි නිසාම මයිකල් ඩෙල්ගේ [FONT=&quot]PC’s Limited[/FONT][FONT=&quot]හි ආදායම ඉතා ඉහල ගිය අතර ආදායම 1985 දි ඩොලර් මිලියන 73 වුනා.:shocked::shocked:[/FONT]

    [/FONT] [FONT=&quot]ටර්බෝ පීසී [FONT=&quot]Turbo PC[/FONT][FONT=&quot] පරිගණකය හා ඩෙල් :)[/FONT]
    [/FONT]
    17810_Michael_Dell_w_Original_PC.PNG

    [FONT=&quot]PC’s Limited[FONT=&quot] ආයතනයේ ලාංජනය හා මයිකල් ඩෙල් ගේ අත්සන :):)
    [/FONT]

    [/FONT][FONT=&quot]
    Screenshot1-2.jpg

    [/FONT]
    [FONT=&quot]1988 දි මයිකල් ඔහුගේ PC’s Limited[FONT=&quot] ආයතනයේ නම [/FONT]Dell[FONT=&quot] ලෙස වෙනස් කලා.රටවල් 34 සේවා සපයන විශාල ප්‍රමාණයේ ආයතනයක් බවට පත් කලා..අද වන විට 96,000 ක පිරිසක් සේවය කරන අතර ඇමරිකාවේ අය පමණක් 22,000 පමණ වෙනවා. :eek::eek:[/FONT]
    [/FONT]
    Dell.jpg

    [FONT=&quot]ඩෙල් සමාගමේ මුලස්ථානය
    :) [/FONT]:)

    dell_headquarters-thumb-450x315.jpg


    [FONT=&quot]1990 දි ආයතන වලට පමණක් පරිගණක විකිණිමට පමණක් ඩෙල් ආයතනය පටන් ගත් අතර එමගින් පාඩු සිදුවීමත් එක්කම නැවත පරණ ආකාරයට විකිණිමේ කටයුතු කරන ලදි.:rofl::rofl:

    [/FONT] [FONT=&quot]1996 දි ඩෙල් සමාගම තම වෙබ් අඩවිය ආරම්භ කල අතර එය මගින් තම ආයතනයේ නිෂ්පාදන දැක බලා ගැනීමටත් , අවශ්‍ය නම් නිවසට ගෙන්වා ගැනීමටත් හැකියාව සකසා දෙන ලදි.:):)

    [/FONT]
    xps1340-dell-website-debut.jpg




    [FONT=&quot]2002 දී ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන 25 ක් විය.එම වසරේම ඔවුන් වෙනත් ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ නිෂ්පාදනය හා වෙලදාම පටන් ගන්න ලදි.දැන් ඩෙල් ප්‍රින්ටර්ස්, LCD[FONT=&quot] ටිවී ආදියද ඔවුන් සතුව ඇත.[/FONT]
    [/FONT][FONT=&quot]
    dell_day4.jpg

    [/FONT]
    [FONT=&quot]මුල් අවුරුදු 20 තුලදීම ඉතා දියුණුම හා ජයග්‍රාහී ව්‍යාපාරය ලෙස ලොව තුල පුදුමය ඇති කලා.මේ ජයග්‍රහණය ගැන මයිකල් ඩෙල් 1999 දි පොතක් ලියු අතර එය වඩාත් විකිනී ඇති පොතක් ලෙසද දැක්වේ.

    [/FONT] [FONT=&quot]Direct from Dell: Strategies That Revolutionized the Industry.[FONT=&quot] යන්නයි.:):)[/FONT]
    [/FONT]
    1698329.jpg


    [FONT=&quot]1999දි තම බිරිඳ සුසාන් සමග Dell Foundation[FONT=&quot] නම් ආයතනය
    [/FONT]

    [/FONT]
    DellFoundation.jpg


    [FONT=&quot]ඇරඹු ඔහු පෞද්ගලිකව ආධාර වැඩසටහන් සඳහා තම මුදල් පරිත්‍යාග කරන ලදි.2004 සුනාමි ව්‍යසනයේදීද ආධාර කල ඔහු, 2006 දි ටෙක්සාස් හි තමා ඉගෙනගත් සරසවියට ඇ.ඩො.මිලියන 50 පරිත්‍යාග කරන ලදි.:)
    [/FONT]
    [FONT=&quot]2011 වන විට ලොව 44 වැනි කෝටිපතියා ලෙස ඩෙල්ගේ වත්කම ඇ.ඩො.බිලියන 14.6 කි.:shocked::shocked:

    [/FONT] [FONT=&quot]1965 පෙබරවාරි 23 උපන් ඔහුට වයස අවු 46 වෙනවා!:eek::eek:

    [/FONT] [FONT=&quot]විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවශ්‍ය වියදම සොයා ගැනීමට තම පොඩි කාමරයේ කම්පියුටර් හදපු මයිකල් ඩෙල් කඩේ 2011 වෙනවිට ලෝකයේ 44 වැනි කෝටිපතියා වගේම ලෝකයේ ලොකුම පරිගණක විකුණන ආයතනය වීමත් පුදුමයි නේද??
    [/FONT][FONT=&quot] :shocked::shocked:[/FONT]​
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ කැමතිම බ්‍රෑන්ඩ් එක. යුරාජ් ආවා නම් මරා ගනී මාත් එක්ක.
    චාමියෝ එල කිරි ආආආආආආආආආආආආආආආආආආ
     

    SLSUN

    Member
    ෆට්ට ත්‍රේඩ් පාර චම්පික අයියා ගොඩක් වටින විස්තර ටිකක් නියමයි ස්තූතියි:)
    ගාල්ලේ වැඩ තමයි:lol:
    You must spread some Reputation around before giving it to chamikawp again
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    pTTa MachoO... :)
    TFS ++


    [FONT=&quot]ඇරඹු ඔහු පෞද්ගලිකව ආධාර වැඩසටහන් සඳහා තම මුදල් පරිත්‍යාග කරන ලදි.2004 සුනාමි ව්‍යසනයේදීද ආධාර කල ඔහු, 2006 දි ටෙක්සාස් හි තමා ඉගෙනගත් සරසවියට ඇ.ඩො.50 පරිත්‍යාග කරන ලදි.:)[/FONT]​

    :baffled::baffled:;)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    2006 දි ටෙක්සාස් හි තමා ඉගෙනගත් සරසවියට ඇ.ඩො.50 පරිත්‍යාග කරන ලදි :eek: :eek: :eek: :eek:
    :oo: :oo: :oo: :oo: :oo:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඇඩෙනවා..:) අපිටත් මෙහෙම කලක් එව් කවදහරි..:P