•┼• කියන දේ අහන MAGIC මාළු •┼• (MUST WATCH)
SORRY IF THIS IS RE-POST & COMMENTS ARE WELCOME
අපිට කොහෙද චින්තො මාළු
he hee... මාරයිනේ.. අපිට වඩා හොදයිනේ බන්....![]()

අපිට නෙවෙයි බං, උඹට බනින්නේ...යකෝ! මෙයා අපිට බනිනවද කොහෙද?
![]()

[/QUOTE]
ඒක හරි නෑනේ බන්අපිට නෙවෙයි බං, උඹට බනින්නේ...![]()
[/QUOTE]
හරි හරි... මම කියල බලන්නම්... 
he hee,,, ubath ehenam try karala balapankomalu tikatanam hoda puhunuwak kaarala wage![]()

tnxmaxxa machan

මට නම් එහෙම දෙයක් හිතෙන්නේ නෑ... වතුරෙන් කොහොමද බං magnetic කරන්නේ???මචන් පොඩ්ඩක් බලපන්, පීනනකොට මාලු වරල් ගහනවා නේද??
අපේ ගෙදර මාලු ටැංකියේ ඉන්නවා gold fishලා set එකක්ම,
බලපං මචන් උන් පීනනකොට වරල් ගහනවා, ඒත් මුන් වරල් ගහන්නේ නැහැ, මේසේ යට ඉදන් කවුරුහරි Magnet වලින් ගේමක් දෙවා ඇති බන්

tnxxxxXAhh ela ela Thankx Rep+

මට නම් එහෙම දෙයක් හිතෙන්නේ නෑ... වතුරෙන් කොහොමද බං කරන්නේ???
tnxxxxX![]()
මචන් පොඩ්ඩක් බලපන්, පීනනකොට මාලු වරල් ගහනවා නේද??
අපේ ගෙදර මාලු ටැංකියේ ඉන්නවා gold fishලා set එකක්ම,
බලපං මචන් උන් පීනනකොට වරල් ගහනවා, ඒත් මුන් වරල් ගහන්නේ නැහැ, මේසේ යට ඉදන් කවුරුහරි Magnet වලින් ගේමක් දෙවා ඇති බන්