•┼• කියන දේ අහන MAGIC මාළු •┼• (MUST WATCH)

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
•┼• කියන දේ අහන MAGIC මාළු •┼• (MUST WATCH)

SORRY IF THIS IS RE-POST & COMMENTS ARE WELCOME

Wink-male-smiley-smile-smiley-emoticon-000282-medium%5B4%5D.gif

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
අපිට නෙවෙයි බං, උඹට බනින්නේ...:lol:
ඒක හරි නෑනේ බන්
උබ Thread එකේ owner විදියට කියපන්කො එපා කියලා:eek:[/QUOTE]
උඹ හදන්නේ මටත් බැනුම් අස්සන්න නේද​? :confused: හරි හරි... මම කියල බලන්නම්... :cool:
 
Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
මචන් පොඩ්ඩක් බලපන්, පීනනකොට මාලු වරල් ගහනවා නේද??
අපේ ගෙදර මාලු ටැංකියේ ඉන්නවා gold fishලා set එකක්ම,
බලපං මචන් උන් පීනනකොට වරල් ගහනවා, ඒත් මුන් වරල් ගහන්නේ නැහැ, මේසේ යට ඉදන් කවුරුහරි Magnet වලින් ගේමක් දෙවා ඇති බන් :lol:
 
Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
මචන් පොඩ්ඩක් බලපන්, පීනනකොට මාලු වරල් ගහනවා නේද??
අපේ ගෙදර මාලු ටැංකියේ ඉන්නවා gold fishලා set එකක්ම,
බලපං මචන් උන් පීනනකොට වරල් ගහනවා, ඒත් මුන් වරල් ගහන්නේ නැහැ, මේසේ යට ඉදන් කවුරුහරි Magnet වලින් ගේමක් දෙවා ඇති බන් :lol:
මට නම් එහෙම දෙයක් හිතෙන්නේ නෑ... වතුරෙන් කොහොමද බං magnetic කරන්නේ???:confused:
Ahh ela ela Thankx Rep+
tnxxxxX ;)
 
Last edited:

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මට නම් එහෙම දෙයක් හිතෙන්නේ නෑ... වතුරෙන් කොහොමද බං කරන්නේ???:confused:

    tnxxxxX ;)

    මචන් පොඩ්ඩක් බලපන්, පීනනකොට මාලු වරල් ගහනවා නේද??
    අපේ ගෙදර මාලු ටැංකියේ ඉන්නවා gold fishලා set එකක්ම,
    බලපං මචන් උන් පීනනකොට වරල් ගහනවා, ඒත් මුන් වරල් ගහන්නේ නැහැ, මේසේ යට ඉදන් කවුරුහරි Magnet වලින් ගේමක් දෙවා ඇති බන් :lol:

    meyala hewanallata ehe mehe yanne..
    c the directions of his hands moving..

    cool thread bro,,
    thansk for sharing,,
    never seen somthing like this before..
    nothing is impossible ..
    i thought fish were the dumbest pets ever !!
     
    Last edited: