ජනා ලයිව් ඉන් කොන්සර්ට් එක ඔක්තෝම්බර් වල දැක්ක අප් කොරල තියෙනවා. කට්ටිය අප් කරන අස්සෙ කව්ද මම හිතුව ඒත් බොරු වෙන්නැති කියල. දැන්නෙ දන්නෙ Real සීන් කෝන් එක.

ඔය ඌ නෙමේ
me kauda janada me inneeeeeeeeee?

Kata Hada Nam Ela...
Rep + 3
ඔය වෙන පාත්තයෙක් බං. ඕවා දැකල තමයි මම අර ලයිව් ඉන් කොන්සර්ට් සීන් එකත් ඒ වගේ පත්තෑයෙක් කියන එකක් කියල හිතුවේ.
me kauda janada me inneeeeeeeeee?

ඔය වෙන පාත්තයෙක් බං. ඕවා දැකල තමයි මම අර ලයිව් ඉන් කොන්සර්ට් සීන් එකත් ඒ වගේ පත්තෑයෙක් කියන එකක් කියල හිතුවේ.![]()
thanks kiwwata

ජනා ලයිව් ඉන් කොන්සර්ට් එක ඔක්තෝම්බර් වල දැක්ක අප් කොරල තියෙනවා. කට්ටිය අප් කරන අස්සෙ කව්ද මම හිතුව ඒත් බොරු වෙන්නැති කියල. දැන්නෙ දන්නෙ Real සීන් කෝන් එක.
දැන් හැබැයි ඇත්ත එකාටවත් අර කොලිටියටම කියන්න බෑ. උගෙ වොයිස් නං අරකට සෑහෙන්න සමානයි. කව්ද දන්නෙ හොඳට අර වගේ ප්‍රක්ටිස් කරල ඇවිත් ITN එකේ පොර ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්ද කියල.
දැන් ඉතින් අර මැරුණ කියන එකා නැගිටලා ඇවිත් මමයි කිව්වෙ කියන්නයැ
ඔන්න බලපන් අපේ හැටි දෙයියො ඇවිත් කිව්වත් විස්වාස කොරන්නෙ නෑ. මොකක් හරි ලොජික් එකක් හදනවා ඒකටත්. හරි දස්සයි මනු සතා.![]()
Machn meke okkama nedda?

maruna video eka upload kerepu eka hoyagattanam wade harine
කෝමත් ඌ අරක බොරු නං මිසින්ම තමයි 
ඔය වෙන පාත්තයෙක් බං. ඕවා දැකල තමයි මම අර ලයිව් ඉන් කොන්සර්ට් සීන් එකත් ඒ වගේ පත්තෑයෙක් කියන එකක් කියල හිතුවේ.![]()

thanks kiwwata

mokakda ban me patalewilla?

ඇයි දන්නේ නැද්ද ?affa mamath hithuwe ooka maruna kena kiyana ekak kiyala
mona unath elatama kiyanawa +++

දැන් හැබැයි ඇත්ත එකාටවත් අර කොලිටියටම කියන්න බෑ. උගෙ වොයිස් නං අරකට සෑහෙන්න සමානයි. කව්ද දන්නෙ හොඳට අර වගේ ප්‍රක්ටිස් කරල ඇවිත් ITN එකේ පොර ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්ද කියල.
දැන් ඉතින් අර මැරුණ කියන එකා නැගිටලා ඇවිත් මමයි කිව්වෙ කියන්නයැ
ඔන්න බලපන් අපේ හැටි දෙයියො ඇවිත් කිව්වත් විස්වාස කොරන්නෙ නෑ. මොකක් හරි ලොජික් එකක් හදනවා ඒකටත්. හරි දස්සයි මනු සතා.![]()

Machn meke okkama nedda?

maruna video eka upload kerepu eka hoyagattanam wade harine

thawa show ekak
මම බැලුවෙ නෑ.
එල:D

thawa show ekak
ElaaaAAA![]()

eth bagayayine![]()