•(♥) Hybrid සිංහ කොටි (Lion and Liger Cubs very rare photos) (♥)•

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    •(♥) Hybrid සිංහ කොටි (Lion and Liger Cubs very rare photos) (♥)•

    මේ තියෙන්නේ ලෝකේ කලාතුරකින් දකින්න ලැබෙන ඉතාමත් දුර්ලබ ෆොටෝස් සෙට් එකක්
    රුසියාවේ Novosibirsk කියන ප්‍රදේශයේ තියෙන සත්තු වත්තක වත්තක තමයි මේ අපුරු සිදුවීම දකින්න ලැබෙන්නේ.


    මේ පැටවුන්ගේ අම්ම Liger ජාතියේ. ඒ කියන්නේ සින්හයෙක්ගේ සහ කොටියෙක්ගේ එකතුවක්. (Hybrid version එකක්). නම Zita, ඉපදිලා තියෙන්නේ 2004 සත්තුවත්තේම තමයි.
    මේ පැටවුන්ගේ තාත්ත Sam. අප්‍රිකානු සිංහයෙක්. එතකොට මේ දෙන්නගේ පැටව් Hybrid වලත් Hybrid. පට්ට නේද? මේ පැටවුනේ ජාතිය වෙන්නේ liliger.


    Lion + Tiger = Liger
    Liger + Lion = Liliger

    මේ පැටවුන්ට කොටියන්ට වගේ හොඳට පීනන්න පුළුවන්. හැබැයි ඒ වගේම සිංහයෝ වගේ තමයි වැඩ.
    Liger ජාතිය සාමාන්‍යයෙන් ලොකුයිලු තමුන්ගේ දෙමව්පියන්ට වඩා. එක නිසා Liliger ඊටත් වඩා ලොකු වෙයි කියල තමයි හිතන් ඉන්නේ. බලන්නකෝ ෆොටෝස් ටික...

    article-2344461-1A655308000005DC-191_634x496.jpg

    A Russian zoo is home to a unique animal - the liger. It is half-lioness, half-tiger. Mother Zita is pictured licking her one month old liliger cub

    article-2344461-1A654F62000005DC-119_634x509.jpg


    Cute: The first liliger was born in the zoo last year and now there's a second litter of three, all of them females

    article-2344461-1A655058000005DC-36_634x455.jpg


    Curious: The cubs were born in May and now have grown up enough to start exploring their surroundings... much to the concern of their mother Zita

    article-2344461-1A654DBE000005DC-391_634x466.jpg


    Loveable: The tiny cubs enjoy playing in the sand at the zoo

    article-2344461-1A654D21000005DC-479_634x468.jpg


    luffy: A liliger is a big cat breed where the father is a lion and the mother is a lion-tiger hybrid, known as a liger

    article-2344461-1A655128000005DC-577_634x499.jpg


    Protective: Zita carries one of her cubs as another walks by her side

    article-2344461-1A6553D7000005DC-12_634x448.jpg


    Playful: The young cub plays around the feet of mother Zita, who has her hands full with the three cubs


    src:dailymail
    අනිත් අයටත් බලාගන්න comment එකක් දාලම යන්න.
    thumbs-up.gif

     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    මම දැක්ක පත්තරයක Liger ලා මාන්ශ්‍ය බක්ශකයො නෙමේ කියලා ඒක ඇත්තද දන්නැ:confused:


    REP +++ added

    It is estimated that a liger requires at least 30 pounds of raw meat in one day (30-50 pounds) (National Geographic, 2010).

    උන් දෙනවා ෂොට් එක හොඳට :yes: