‪#‎නවක‬ ‪#‎වදය‬ - ඔබ ‪#‎සහ‬ මම

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ‪#‎නවක‬ ‪#‎වදය‬ - ඔබ ‪#‎සහ‬ මම

    ----------------------------------
    * මේවට තොපි කියන්නේ Rag එක කියලද බොලව් ?
    1 - වැසිකිළි වල වතුර බීමට දීම.
    2 - බත් වලට වැලි දමා අනුභව කිරීමට දීම.
    3 - නිරුවතින් බිම බඩ ගෑමට අණ දීම.
    4 - ශිෂ්‍යයන් නිරුවත් කර කාමරයකට දමා වසා තැබීම.
    5 - කළුවර රූම් 1ට දාලා බලෙන් කිස් කරන්නට අණ දීම.
    6 - සිසුවියන් නේවාසිකාගාරවල උඩුකය නිරුවත් කර තැබීම.
    7 - නවකයන් ජෙය්ෂ්ටයන්ගේ හේතු විරහිත කනේ පහරවල් වලට ලක්වීම.
    * පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන අසහනකාර පාපතාරයෝ. ශිෂ්‍යයන් කෙසේ වතුදු සිසුවියන් මෙම සිදුවීම් කෙසේ නම් දරාගනීවිද ? විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිදුවන " අනුගතකරන " ක්‍රියාවලිය මුළුමනින්ම ඉවත් නොවිය යුතු නමුදු , ඉහත 1-7 වැනි ක්‍රියා නවකවද ක්‍රියාවලිය තුලින් ඉවත් විය යුතු බවට අවධාරණය කරමි. හිංසනයට එරෙහි වෙමු.
    * පීඩකයන් හා පීඩිතයින් වෙතයි :- දෙතොල නොකී දේ දෙනෙතින් ---- කියැවේ. වසන් කරන සිත මුහුණේ ---- ලියැවේ.
    * ඉහත 1-7 වැනි දරුණු ගනයේ ගුණමකු ක්‍රියාවලට අනුබල දෙන්නන් පමණක් මේ Post 1 දැක්කේ නෑ වගේ අහක බලාගෙන ගියාට කමක් නෑ
    - Chandima Hapukotuwa -
    :growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: arsehole-froce

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,508
    113
    නිධානයක් උඩ
    ----------------------------------
    * මේවට තොපි කියන්නේ Rag එක කියලද බොලව් ?

    * පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන අසහනකාර පාපතාරයෝ. ශිෂ්‍යයන් කෙසේ වතුදු සිසුවියන් මෙම සිදුවීම් කෙසේ නම් දරාගනීවිද ? විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිදුවන " අනුගතකරන " ක්‍රියාවලිය මුළුමනින්ම ඉවත් නොවිය යුතු නමුදු , ඉහත 1-7 වැනි ක්‍රියා නවකවද ක්‍රියාවලිය තුලින් ඉවත් විය යුතු බවට අවධාරණය කරමි. හිංසනයට එරෙහි වෙමු.
    * පීඩකයන් හා පීඩිතයින් වෙතයි :- දෙතොල නොකී දේ දෙනෙතින් ---- කියැවේ. වසන් කරන සිත මුහුණේ ---- ලියැවේ.
    * ඉහත 1-7 වැනි දරුණු ගනයේ ගුණමකු ක්‍රියාවලට අනුබල දෙන්නන් පමණක් මේ Post 1 දැක්කේ නෑ වගේ අහක බලාගෙන ගියාට කමක් නෑ
    - Chandima Hapukotuwa -
    :growl::growl::growl::growl::growl:

    බාගෙට rag කියලා දෙයක් නැහැ. තියනවනම් උපරිමේට තියනවා. නැත්තං පොඩ්ඩක් වත් නැහැ.
    ඕවා කරන්නේ ගම වලින් ආපු උන්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Rag වෙන් නැතුව හිටපන් බන් වැඩේ ඉවරනේ .. Town වල උන්ගෙන් rag වෙන්න යන්නේ rag වෙන්න කැමති උන් විතරයි .. අනිත් උන් antirag , ගම් වල උන් තමයි බයේ rag වෙන්න යන්නේ , ගොඩක් rag කරනෙත් ගම්වල උන්ම තමා .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Rag වෙන් නැතුව හිටපන් බන් වැඩේ ඉවරනේ .. Town වල උන්ගෙන් rag වෙන්න යන්නේ rag වෙන්න කැමති උන් විතරයි .. අනිත් උන් antirag , ගම් වල උන් තමයි බයේ rag වෙන්න යන්නේ , ගොඩක් rag කරනෙත් ගම්වල උන්ම තමා .

    අනිවා. අපි නම් රැග් වෙන්න ගියෙ නැ. රැග් කරන්න එන අඩු වයසෙන් ඉපදිච්ච කාලකණ්ණියෙක් අල්ලලා හොදට නෙලපන්. ඊට පස්සෙ එල්ලෙන්න එන අනිත් සොන්නයන්ටත් හොද team එකක් හදාගෙන හොදට නෙලපන්. අපේ නම් batch එක පිටින්ම නෙලුවා. ඊට පස්සෙ පූස් පැටව් වගේ හිටියා :lol:

    ඔය ඈත හද්ද ගම්වලින් එන ලොකු සොන්නයෝ තමයි රැග් වලට දායක වෙන්නේ. ගම්වලටම වෙලා ඉදලා කිසි මනුස්ස වාසයක් දැකලා නැ. ගමේ චණ්ඩියා වෙලා ඉදලා නගරෙට ඇවිල්ලා මෙහෙ පාර්ට් දාන්න හදනවා. කෙල්ලො ඉස්සරහ පොරවල් වෙන්න හදනවා. මම නම් එහෙම ආපු එකෙක්ට අත පුරෝලා කණට දුන්නා. හොදට notice කරලා කොනකට ඇදන් ගිහින් අතපය නොකැ‍ෙඩන්න හොදට නෙලපන්. මාසයක් විතර ඇදට වෙලා rest කරන්න දෙන්න ඕන ඔය වගේ සොන්නයන්ට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ----------------------------------
    * මේවට තොපි කියන්නේ Rag එක කියලද බොලව් ?
    1 - වැසිකිළි වල වතුර බීමට දීම.
    2 - බත් වලට වැලි දමා අනුභව කිරීමට දීම.
    3 - නිරුවතින් බිම බඩ ගෑමට අණ දීම.
    4 - ශිෂ්‍යයන් නිරුවත් කර කාමරයකට දමා වසා තැබීම.
    5 - කළුවර රූම් 1ට දාලා බලෙන් කිස් කරන්නට අණ දීම.
    6 - සිසුවියන් නේවාසිකාගාරවල උඩුකය නිරුවත් කර තැබීම.
    7 - නවකයන් ජෙය්ෂ්ටයන්ගේ හේතු විරහිත කනේ පහරවල් වලට ලක්වීම.
    * පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන අසහනකාර පාපතාරයෝ. ශිෂ්‍යයන් කෙසේ වතුදු සිසුවියන් මෙම සිදුවීම් කෙසේ නම් දරාගනීවිද ? විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිදුවන " අනුගතකරන " ක්‍රියාවලිය මුළුමනින්ම ඉවත් නොවිය යුතු නමුදු , ඉහත 1-7 වැනි ක්‍රියා නවකවද ක්‍රියාවලිය තුලින් ඉවත් විය යුතු බවට අවධාරණය කරමි. හිංසනයට එරෙහි වෙමු.
    * පීඩකයන් හා පීඩිතයින් වෙතයි :- දෙතොල නොකී දේ දෙනෙතින් ---- කියැවේ. වසන් කරන සිත මුහුණේ ---- ලියැවේ.
    * ඉහත 1-7 වැනි දරුණු ගනයේ ගුණමකු ක්‍රියාවලට අනුබල දෙන්නන් පමණක් මේ Post 1 දැක්කේ නෑ වගේ අහක බලාගෙන ගියාට කමක් නෑ
    - Chandima Hapukotuwa -
    :growl::growl::growl::growl::growl:

    නවක‬‎වදය මුළුමනින්ම ඉවත් විය යුතුය.
     
    Drops

    Member
    Jul 15, 2015
    90
    8
    0
    kella university yanna oone kiyanawa. mewa dakiddi kohomada ban yawanne! :dull:
    kalakanni inne ape ratenam
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    jeppanta kemathi nethiwenna thawath eka hethuwak

    මමත් ජෙප්පොන්ට චන්දෙ නොදෙන එක හේතුවක් තමයි ඕක. උන් කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ එත් කැම්පස් එකට අලුතෙන් එන ළමයාගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක් නෑ.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අනිවා. අපි නම් රැග් වෙන්න ගියෙ නැ. රැග් කරන්න එන අඩු වයසෙන් ඉපදිච්ච කාලකණ්ණියෙක් අල්ලලා හොදට නෙලපන්. ඊට පස්සෙ එල්ලෙන්න එන අනිත් සොන්නයන්ටත් හොද team එකක් හදාගෙන හොදට නෙලපන්. අපේ නම් batch එක පිටින්ම නෙලුවා. ඊට පස්සෙ පූස් පැටව් වගේ හිටියා :lol:

    ඔය ඈත හද්ද ගම්වලින් එන ලොකු සොන්නයෝ තමයි රැග් වලට දායක වෙන්නේ. ගම්වලටම වෙලා ඉදලා කිසි මනුස්ස වාසයක් දැකලා නැ. ගමේ චණ්ඩියා වෙලා ඉදලා නගරෙට ඇවිල්ලා මෙහෙ පාර්ට් දාන්න හදනවා. කෙල්ලො ඉස්සරහ පොරවල් වෙන්න හදනවා. මම නම් එහෙම ආපු එකෙක්ට අත පුරෝලා කණට දුන්නා. හොදට notice කරලා කොනකට ඇදන් ගිහින් අතපය නොකැ‍ෙඩන්න හොදට නෙලපන්. මාසයක් විතර ඇදට වෙලා rest කරන්න දෙන්න ඕන ඔය වගේ සොන්නයන්ට

    හරියට හරි. බයයි කියල පෙන්නුවොත් තමයි බල්ලො ටික කරේ නගින්න එන්නේ. එකෙක්ට දුන්නහම කණ අතේ අරන් යන්න කිසිම අවුලක් නෑ ඊට පස්සේ.

    කැම්පස් එන කිසිම ලමයෙක්ට අණ කරන්න අයිතියක් තව ලමයෙක්ට තියෙන්න විදියක් නෑ. කැම්පස් යවන උන්ගෙ බය ඇරල යවන්න ඕන. ඒක අර SB පිංපියා කලා වගේ ආණ්ඩුව ගානේ හමුදාව දාල රැග් කරවල ඇරල හරියන්නෙ නෑ. කියල දීල යවන්න ඕන ඕවයේ සද්දෙ විතරයි වෙඩි නෑ කියලා. ඒ වගේම රැග් කරල මාට්ටු වෙච්ච ගමන් අවුරුදු 3ට විතර කැම්ප්ස් එක තහනම් කරන්න ඕන. ඊට පස්සෙ ඌ ආයෙම කැම්පස් එයිනේ පොඩි උන් එක්ක. ඌව අලුතෙන් කැම්ප්ස් ගන්න ඕන පොඩි උන් එක්කම :P.

    මොරටුවෙ රැග් නෑ Engineering එකේ. NDT පුතාල ටිකනම් රැග් කරගත්ත, දැන් උන්ගෙන් anti rag සෙට් එක වැඩියි. දැන් ඉතින් බහින කලාව තමයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ----------------------------------
    * මේවට තොපි කියන්නේ Rag එක කියලද බොලව් ?
    1 - වැසිකිළි වල වතුර බීමට දීම.
    2 - බත් වලට වැලි දමා අනුභව කිරීමට දීම.
    3 - නිරුවතින් බිම බඩ ගෑමට අණ දීම.
    4 - ශිෂ්‍යයන් නිරුවත් කර කාමරයකට දමා වසා තැබීම.
    5 - කළුවර රූම් 1ට දාලා බලෙන් කිස් කරන්නට අණ දීම.
    6 - සිසුවියන් නේවාසිකාගාරවල උඩුකය නිරුවත් කර තැබීම.
    7 - නවකයන් ජෙය්ෂ්ටයන්ගේ හේතු විරහිත කනේ පහරවල් වලට ලක්වීම.
    * පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන අසහනකාර පාපතාරයෝ. ශිෂ්‍යයන් කෙසේ වතුදු සිසුවියන් මෙම සිදුවීම් කෙසේ නම් දරාගනීවිද ? විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිදුවන " අනුගතකරන " ක්‍රියාවලිය මුළුමනින්ම ඉවත් නොවිය යුතු නමුදු , ඉහත 1-7 වැනි ක්‍රියා නවකවද ක්‍රියාවලිය තුලින් ඉවත් විය යුතු බවට අවධාරණය කරමි. හිංසනයට එරෙහි වෙමු.
    * පීඩකයන් හා පීඩිතයින් වෙතයි :- දෙතොල නොකී දේ දෙනෙතින් ---- කියැවේ. වසන් කරන සිත මුහුණේ ---- ලියැවේ.
    * ඉහත 1-7 වැනි දරුණු ගනයේ ගුණමකු ක්‍රියාවලට අනුබල දෙන්නන් පමණක් මේ Post 1 දැක්කේ නෑ වගේ අහක බලාගෙන ගියාට කමක් නෑ
    - Chandima Hapukotuwa -
    :growl::growl::growl::growl::growl:

    "පර පීඩක කාමුකත්වය" ගුරුවන්ට නැද්ද? මම දැකල තියන හින්ද අහන්නෙ ,මොකද අපි A/L කරන කාලෙත් ගුරුවරු සිසුන්ට රැග් කරනව මම දැකල තියනව.