‪#‎නවක‬ ‪#‎වදය‬ - ඔබ ‪#‎සහ‬ මම

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මේක දාපු එකා කිව්වා නම් මොන කැම්පස් එකේද/වලද මේ කියලා තියෙන දේවල් තියෙන්නේ :rolleyes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ----------------------------------
    * මේවට තොපි කියන්නේ Rag එක කියලද බොලව් ?
    1 - වැසිකිළි වල වතුර බීමට දීම.
    2 - බත් වලට වැලි දමා අනුභව කිරීමට දීම.
    3 - නිරුවතින් බිම බඩ ගෑමට අණ දීම.
    4 - ශිෂ්‍යයන් නිරුවත් කර කාමරයකට දමා වසා තැබීම.
    5 - කළුවර රූම් 1ට දාලා බලෙන් කිස් කරන්නට අණ දීම.
    6 - සිසුවියන් නේවාසිකාගාරවල උඩුකය නිරුවත් කර තැබීම.
    7 - නවකයන් ජෙය්ෂ්ටයන්ගේ හේතු විරහිත කනේ පහරවල් වලට ලක්වීම.
    * පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන අසහනකාර පාපතාරයෝ. ශිෂ්‍යයන් කෙසේ වතුදු සිසුවියන් මෙම සිදුවීම් කෙසේ නම් දරාගනීවිද ? විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිදුවන " අනුගතකරන " ක්‍රියාවලිය මුළුමනින්ම ඉවත් නොවිය යුතු නමුදු , ඉහත 1-7 වැනි ක්‍රියා නවකවද ක්‍රියාවලිය තුලින් ඉවත් විය යුතු බවට අවධාරණය කරමි. හිංසනයට එරෙහි වෙමු.
    * පීඩකයන් හා පීඩිතයින් වෙතයි :- දෙතොල නොකී දේ දෙනෙතින් ---- කියැවේ. වසන් කරන සිත මුහුණේ ---- ලියැවේ.
    * ඉහත 1-7 වැනි දරුණු ගනයේ ගුණමකු ක්‍රියාවලට අනුබල දෙන්නන් පමණක් මේ Post 1 දැක්කේ නෑ වගේ අහක බලාගෙන ගියාට කමක් නෑ
    - Chandima Hapukotuwa -
    :growl::growl::growl::growl::growl:
    කෙල්ලන්ටත් කොල්ලො ඉස්සරහම මෙහෙම කරන්න කියනව කියල අහල තියනව. හරියටම දන්නෙ නෑ.
    http://archives.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121&p=1
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    lankawe hama campus ekakama ehemada bn?

    එහෙම නෑ බන් මොරටුව engineering පේරා medical faculty වල rag ඇත්තෙම නෑ colombo නැද්ද කොහෙද , අනික තියන ඒවගේ උනත් හැම ප්‍රධාන එකේම වගේ antirag තියනව කැමති නං rag වෙන්න පුළුවන් නැත්තන් නොවී ඉන්න පුළුවන් .. rag වෙන්න කැමති උන් ඉන්නවනේ උන්ට rag වෙන්න කියල අනිත් උන් rag නොවී ඉන්න ඕනේ බය නැතුව
    අනික මේකේ දාල තිබ්බ විදිහට rag කරනේ කොහෙද කියල නං මන් දන් නෑ , මම දන්න rag උන උන් ඉන්නව පේරා eng & science faculty වල, ඔය කියන තරම් මගුල් ඒවා කරනෙත් නැලු rag උනත් ඒවගේ නං
     
    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    මමත් ජෙප්පොන්ට චන්දෙ නොදෙන එක හේතුවක් තමයි ඕක. උන් කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ එත් කැම්පස් එකට අලුතෙන් එන ළමයාගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක් නෑ.

    Aniwa machan...