සුද්දෝ එහෙමනේ.. හැරල් වගේඅවුලක් නැ බන් උන් එහෙම හරි කරන්නේ හොදක්නේ. සමහර අය ඩොනෙට් කරන්නේ වීඩියෝ වලින් එන ආදායමෙන් කොටසක් හරි ඒවා බලල ලැබෙන ඩොනේෂන් හරි තමයි.
ඔව් බන්සුද්දෝ එහෙමනේ.. හැරල් වගේ
දුප්පත් අයට කීයක් හර දීල video කරල සෝශල් මීඩියා දාන අය ගැන උඹලට මොකද හිතෙන්නෙ කිරියනේ...![]()
1000% Agreedකඳුළු පෙන්නල හොයන $$$ ටික පොඩි කොටසක් දීල ඉතුරුටික මාටියා තාම හොඳ නැත්තේ. අනීක පෞද්ගලිකත්වය ගැන හිතනේ නැ ( විශේෂයෙන් ළමයිගේ )
ගොඩක් වෙනේ හොඳක් නෙමේ අවැඩක්, ඔහොම ගොඩක් අය ජිවත් වෙන්නේ අනුන්ගේ සල්ලි වලින්