⁣දුප්පත් අයට කීයක් හරි දිල video කරල

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    දුප්පත් අයට කීයක් හර දීල video කරල සෝශල් මීඩියා දාන අය ගැන උඹලට මොකද හිතෙන්නෙ කිරියනේ...🤔
     
    • Like
    Reactions: super077

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අවුලක් නැ බන් උන් එහෙම හරි කරන්නේ හොදක්නේ. සමහර අය ඩොනෙට් කරන්නේ වීඩියෝ වලින් එන ආදායමෙන් කොටසක් හරි ඒවා බලල ලැබෙන ඩොනේෂන් හරි තමයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    අවුලක් නැ බන් උන් එහෙම හරි කරන්නේ හොදක්නේ. සමහර අය ඩොනෙට් කරන්නේ වීඩියෝ වලින් එන ආදායමෙන් කොටසක් හරි ඒවා බලල ලැබෙන ඩොනේෂන් හරි තමයි.
    සුද්දෝ එහෙමනේ.. හැරල් වගේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    එකෙන් තව අය මිනිස්සුන්ට උදවු කරන්න පෙලබෙනවා සමහර වෙලාවට.
     
    • Like
    Reactions: Solo Rider

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    එතකොට දේශපාලකයො මිනිස්සුන්ගෙ සල්ලි වලින් උන්ගෙ නම ගහලා ආදාර බෙදල මීඩියා වලටත් දෙන්නෙ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඒකෙන් තව කෙනෙක් influence වෙනවානම් තව කෙනෙක්ට උදව් කරන්න, එහෙනම් ප්‍රශ්නයක් නෑ.

    හැබැයි මුහුණ එහෙම blur කරනවානම් ගොඩක් හොදයි.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    කඳුළු පෙන්නල හොයන $$$ ටික පොඩි කොටසක් දීල ඉතුරුටික මාටියා තාම හොඳ නැත්තේ. අනීක පෞද්ගලිකත්වය ගැන හිතනේ නැ ( විශේෂයෙන් ළමයිගේ )
    ගොඩක් වෙනේ හොඳක් නෙමේ අවැඩක්, ඔහොම ගොඩක් අය ජිවත් වෙන්නේ අනුන්ගේ සල්ලි වලින්
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    කඳුළු පෙන්නල හොයන $$$ ටික පොඩි කොටසක් දීල ඉතුරුටික මාටියා තාම හොඳ නැත්තේ. අනීක පෞද්ගලිකත්වය ගැන හිතනේ නැ ( විශේෂයෙන් ළමයිගේ )
    ගොඩක් වෙනේ හොඳක් නෙමේ අවැඩක්, ඔහොම ගොඩක් අය ජිවත් වෙන්නේ අනුන්ගේ සල්ලි වලින්
    1000% Agreed
     
    • Like
    Reactions: ieannet

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,041
    9,677
    113
    එක තැනක නෑ
    වෙන උන්ගෙ මගුල් හොයන්නෙ නැතුව පුලුවන් නම් අසරන මිනිහෙක්ට උදව්වක් කරපන්. සත පහක් දෙන්නෙ නැති උන්ට තමයි මේ වගෙ පුකෙ අමාරු තියන්නෙ.
     
    • Like
    Reactions: wca