↩️ NPP අධ්‍යාපනයට 6%ක් එකපාර ඉල්ලුවේ නෑ - හරිනි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක ප්‍රතිශතයක් වසරක් තුළ වෙන් කරන ලෙස කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද ප්‍රකාශ කළාය.

    අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසරේදී ද.දේ.නි.යෙන් 2.04%ක ප්‍රතිශතයක් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති බවයි.

    වසර ගණනාවකට පසුව 2026 අයවැය මගින් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 7.04ක් වෙන් කර ඇති බව ද ඇය සභාගත කළාය.

    එක් වසරක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු බවට ඔවුන් කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    අද දවසේ බොරුව 😄

    sri lanka lk GIF by Viber

    මුන් හිතාගෙන ඉන්නේ අපි කොන්ඩෙ බැඳපු චීන්නු කියලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා නැත්නම් අදාලම නෑ.-ලැට්මාලි

    ලපයා ස්ටේජ් වල මයික් පැලුවේ පච කියලා බයියෝ ටික අන්දලා ඡන්දේ ගන්න කියන එක අර ආප්ප උත්ති නොකියා කියන්නේ.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    වසරෙන් වසර අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කරමින් වැඩ කර පෙන්වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී කීවාය.

    "රටේ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරන්න නම් අධ්‍යාපනය පිළිබඳ තීරණ ප්‍රතිපත්ති මත ගත යුතුයි.ප්‍රතිපත්ති හැදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි.මේ දෙකම කරන්න මුදල් වෙන් වෙලා තියෙන්න ඕන.අප රටේ ඉතිහාසය පුරාම මේ කාරණා තුන හරියට ඉටු නොවීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ගැටලු ගණනාවක් මතුවී තිබෙනවා.මේ සියලු ගැටලු තිබියදීත් අපේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගුරුවරුන් විදුහල්පතිවරුන් මෙන්ම උසස් අධ්‍යාපන ආයතන වල අය නිලධාරීන් අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවය තුළින් අපට අදටත් අධ්‍යාපනයේ ගුණාත්මක බව ජාත්‍යන්තර මට්ටමින් රැකගෙන යන්නට හැකි වී තිබෙනවා."
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මුන් කවදා ද මුන් කියපු දෙයක් කිව්වා කියලා පිළිගත්තේ 🤮

    මේ වගේ 00.1% කවත් වග වීමක් නැති බොරු කාරයො සෙට් එකකට නේ ලංකාවේ මොඩයෝ ඡන්දෙ දුන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,809
    113
    ඒ දවස්වල සියට හයට වඩා වෙන්කරලා තිබ්බා අධ්‍යාපනයට. කොහෙද මුන් අධ්‍යාපන අමාත්‍යංශයටම direct එන විදිහටනේ ඉල්ලුවේ. තාම මතකයි පඩි වැඩිඛරාට පස්සේ කට්ටිය වෙන මොකුත් ඉල්ලුවේ නැහැ වගේ කැම්පස් පටන් ගත්තා. මාස හයක්. අපරාදේ අපේ කාලේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2011-2012 protest ekada
    Is FUTA a JVP-Associated Organization?No, FUTA is not formally a JVP-associated organization. It is an independent professional federation focused on higher education policy, academic rights, and university reforms, not a political entity tied to any party. However, there are notable links and overlaps due to shared leftist leanings among some members:
    • Historical and Ideological Overlaps: FUTA has occasionally aligned with JVP-led campaigns, such as protests against privatization of education, which echo JVP slogans like "protect free education." Critics, including opinion pieces, have accused FUTA of being influenced by JVP ideology, particularly during strikes that mirror JVP's anti-establishment rhetoric.
    • Recent Political Support: In the lead-up to the 2024 elections, many FUTA members actively campaigned for the JVP-led NPP, contributing to its electoral success. Some FUTA academics even contested elections on NPP tickets. This reflects personal affiliations rather than institutional endorsement.
    • Current Interactions: Under the JVP-led government (as of November 2025), President Dissanayake has engaged FUTA directly, tasking it with plans to streamline universities and reduce disruptions—often blamed on JVP- or Frontline Socialist Party (FSP, a JVP splinter)-affiliated student unions. This shows collaboration, not subordination.
    • Criticisms and Counterpoints: University disruptions have historically been linked to JVP student groups, leading some to view FUTA's advocacy as indirectly JVP-aligned. However, FUTA's official stance remains non-partisan, focusing on issues like funding shortages and academic freedom. Reddit discussions and analyses emphasize that while JVP influence exists in academia, FUTA operates independently.
    In summary, while FUTA shares ideological sympathies and member-level ties with the JVP, it is not an "associated organization" in a structural sense (e.g., no official affiliation or funding link). The relationship is more one of mutual support on education issues than formal partnership. For official details, FUTA's Facebook page or JVP's website provide primary sources.
     
    hmm
    still hilarious
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    ඇහුවම ආප්ප උත්තිට හිනා.හිතන්න ඇති මේ පචත් විශ්වාස කරපු එවුන් හිට්යානේ කියලා

    මුදල් තියෙනවලු වැය කරන විදිය හදුනාගෙන නෑලු.. මුන්ගේ ගූ රෙදි හෝදන ඩොබියෝ ටික හරි ගිහින් උදව් කරපල්ලා වැය කරන විදිය හදුනාගන්න.නැත්නම් අවුරුදු 5හම ඔය වගේ බයිලා අහ අහ ඉන්න පුලුවන්.