↪ කෙල්ල පොල්ලක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    mewage seen hama ekakma wenne unge yaluwanta witharai. eth yaluwawath danne nathi wisthara okkoma tika anith siddiya wechcha nathi ekaa dannawa. ane ban. :D:D :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :P onna ohe inna kiyapan. u illala dapu salli neweine.:yes:

    මේ අකවුන්ට් නො. එක සර්ගෙද..ඔව්
    ඒ සල්ලි ගන්ඩ පුලුවන් ඔයාට විතරයි නේද..ඔව්
    සල්ලි ගත්තෙ ඔයා නෙවෙයි ඒ ගෑණු ලමය කියල ඔප්පු කල හැකිද..බෑ

    එහෙනම් ඔයා අතින් ගෙවල පස්නෙ ගොඩෙන් බේරගන්ඩ කියයි පොලීසිය :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    සල්ලි දාපු එකාට සීන් එක කියපන් එත් ඌ තේරුම් ගත්තේ නැත්නම්
    උකාගන්න කියපන් අහපන් මම උබට සල්ලි දාන්න කිව්වද? උබට සල්ලි දාන්න කියපු එකිගෙන්ම අහගනින් කියල

    :yes::yes:
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    යාළුවා ඩොලර් මාරු කරන එකෙක්ද? :rolleyes:
    එකෙක්ට නම් ඔහොම උනා. ඌ ඩොලර් දෙන්නම් කියල එක එක අඳුරන උන්ගේ බැංකු වලට සල්ලි ඇරගෙන වංචා කරා. පොලිසියෙන් හොයද්දි අහු වෙන්නේ අහක ඉන්න උන්. කොහොම උනත් හොරකම කරපු එකත් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියල ඔප්පු වෙනවනේ.

    ලක්ෂේට වඩා අඩු වංචාවක් නිසා ලාච්චුවට දාල ගොඩින් බේරයි. :rofl: ඊට වඩා වැඩි නම් තමා ගොඩක් වෙලාවට උසාවි දාන්නේ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම දන්න තරමින් මහ ගොබ්බ ඩයල් ඉන්නෙ සමාජයෙ. ඇයි හත්ඉලව්වෙ එලකිරි කියල සයිට් එකක් ලංකාවෙ ගොඩක් දෙනා පාවිච්චි කරද්දි ඒක පාවිච්චි නොකරන උන්ටම කරදර වෙන්නෙ. එක්කෝ මගෙ යාලුවෙක් නැත්තං වඳ පුන්චි අම්මගෙ පුතාගෙ අල්ලපු ගෙදර එකාගෙ යාලුවන්ටම හෙන ගහන්නෙ 😁😁
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    hadissiye hari passe kaleka kellagen ganna puluwan wei police entry ekak damma nam.eka yaluwage arakshawatath hondai.bank account eke owner hoyagena ethanin ehata hoyanna try karanna berida?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අන්න එකනේ. වෙනින් එකෙක් තමන්ගේ account එකෙන් සල්ලි දැම්ම නං එක තමන් ගත්ත කියන එක වංචාවක් වෙන් නැනේ. එල
    නීතියේ හැටියට එහෙම කියල බේරෙන්න බෑ කෝල්ලෝ !
    තමන්ගේ ගිණුමට කොහෙන් සල්ලි වැටුනත් ඒ වගකීම තමන් අතේ.
    අයිති නැති මුදලක් ගිණුමට අවොත් එක තමන්ට අදාල නැත්තං ඒගැන බැංකුවට කියන්න වෙනවා !