⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්ක&#354

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොකද ගම්පහ නිතරම පොලීසිය සිවිල් පිට ඉන්නව,

    ඕනෑවට වඩා හිඟන වෙසින් ඉන්න හිඟන්නෝ දැක්කම මට හිතෙන්නෙම CID එකෙන් කියල.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අවුරුදු හයකට පස්සේ කෙලින්ම class එකේ කටට ගන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    2010-2013 කාලෙ නම් පැනි සීන් එක ගන්ජ සීන් එක එහෙම හොදටම තිබුන..

    කොටුත් පනින්ඩ ඇති
    මත්ද්‍රව්‍ය සීන් එකනං තිබුණ තමයි තදටම... පොඩි පොඩි ගුබ්බෑයම් තිබුණ ඕවට හැදිල... ඉඳ හිටල පොලීසියෙන් පනිනව. ඒත් නවත්තන්න බැරිවුනා. මොකද පොලීසිය පැන්නට නීතිවිරෝධී කියන දේවල් හොයාගන්න අමාරුයි ඉතිං...
    කොටු සීන් තිබුණට ටවුම ඇතුලෙ තිබුණෙ නෑ... ෆිල්ම් හෝල් වල වෙච්ච දේවල් තමයි ඉතිං...😂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    මත්ද්‍රව්‍ය සීන් එකනං තිබුණ තමයි තදටම... පොඩි පොඩි ගුබ්බෑයම් තිබුණ ඕවට හැදිල... ඉඳ හිටල පොලීසියෙන් පනිනව. ඒත් නවත්තන්න බැරිවුනා. මොකද පොලීසිය පැන්නට නීතිවිරෝධී කියන දේවල් හොයාගන්න අමාරුයි ඉතිං...
    කොටු සීන් තිබුණට ටවුම ඇතුලෙ තිබුණෙ නෑ... ෆිල්ම් හෝල් වල වෙච්ච දේවල් තමයි ඉතිං...😂
    දැන් නම් මොනවා වෙනවද දන්නේ නෑ .. හැබැයි ඉස්සර වගේ එළිපිට සෙල්ලම් අමාරුයි..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    බොරු කෙබර ලියල බොරුව ඇත්ත කරන්න තව වගන්ති කෑල්ලකුත් ලියනව...

    ටවුමටම රූම් දෙන එක පොට් එකකුයි, එක ත්‍රීවිල් පිම්පියෙකුයි හිටිය කියල ඒක ජාවරමක් වෙනවද...

    ගම්පහ මූ ඔය කියන තරම් රූම් ගන්න තැන් නෑ...
    තිබුණත් ගම්පහ ටවුම ඇතුලෙ රූම් රිංගන්න තරම් පිස්සු තියෙන උනුත් නෑ... මොකද ගම්පහ නිතරම පොලීසිය සිවිල් පිට ඉන්නව, ඔය තැන් වලට නිතරම වගේ පනිනව, බොක්ස් තියෙන ෆිල්ම හෝල් වලටත් පොලීසිය රිංගනව..
    ටවුමෙන් පිටට ඕනෙ තරම් බස් කෝච්චි තියෙනකොට හොඳ සිහියෙන් ඉන්න එකෙක් ගම්පහ ටවුමෙ රූම් යන්නෙ නෑ...
    මූ මේ ටොං පච ඇදබාල තියෙන්නෙ...
    බොක්ස් වලට ඇයි බන් පනින්නේ
     
    • Haha
    Reactions: PHBhagya

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    මත්ද්‍රව්‍ය සීන් එකනං තිබුණ තමයි තදටම... පොඩි පොඩි ගුබ්බෑයම් තිබුණ ඕවට හැදිල... ඉඳ හිටල පොලීසියෙන් පනිනව. ඒත් නවත්තන්න බැරිවුනා. මොකද පොලීසිය පැන්නට නීතිවිරෝධී කියන දේවල් හොයාගන්න අමාරුයි ඉතිං...
    කොටු සීන් තිබුණට ටවුම ඇතුලෙ තිබුණෙ නෑ... ෆිල්ම් හෝල් වල වෙච්ච දේවල් තමයි ඉතිං...😂
    මිසුත් ඕවට ගියාද :no:
     
    • Haha
    Reactions: PHBhagya