∎ අසරණ දරුවෙක්ගෙ - දුක හිතෙන කතාවක්

sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මටත් මේ ලගදි පට්ට දුක දැනුන සිද්දියක් උනා මචන්..
    කොට්ටාව KFC එක ලග තියනවා මචන් ෆූඩ් සිටි එකක්..මම එතනින් යද්දි පාරේ අයිනේ නවත්තලා තිබුන කාර් එකක් ලග ඉස්කොලෙ 4 හෝ 5 වගේ ලමයි දෙන්නෙකුයි, ඒ ලමයිනේ තාත්තායි (ඌට තාත්තා කීමට වටින්නේ නැත ) තව හදුන්කූරු විකුනලා කීයක් හරි හොයාගන්න අර ලමයි දෙන්නාගේම වයසේ වගේ ලමයෙකුයි හිටියා. මම එතනින් යද්දි අර ප*යා කියනවා අහුනා,

    "ඉක්මනට කියන්න අද කන්නේ KFC ද චයිනීස් ද? " කියලා අර අහින්සක දුප්පත් ලමයාට ඇහෙන්නම..අඩේ මගේ පපුව හිර උනා බන්..අර ලමයා බලාගන ඉන්නවා,,අතේ අම්මපා සල්ලි තිබුනේ නෑ රුපියල් 100ක් වත්..නැත්නන් මම අර ප*යාට පෙන්නම අර ලමයාව එක්කන් යනවා..ඌට ඇති මගුලකුත් නෑ පම්පෝරි ගැහුවාට...ඔන්න ඕකයි බන් අපේ උන්ගේ ගතිය..ලොකු දේවල් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ..දෙන එකා දෙනවා, නැති එකා නෑ


    Oya wage tirisannu innawa..Okunta me athmedima owa padisan denawa...Kalakanni hethta...
     
    • Like
    Reactions: janish05656