යන්තමින් වගේ දන්නවා.
සිරා කතාව...........

F*ck Ur ******පල තම්බි හුකන්නෝ![]()
ගෙදරින් බලපැමක් නැත්නම් හරි..
ඒ වගේම මේ ආදරය කෙල්ලගේ ගෙදරීන් දන්නවා ද..
එහෙන් තමයි කෙස් එක. ලොකුම ලොකු කෙස් තමයි
හ්ම්, ඒ ප්රශ්නය විසදගත්තා නම් හරි...
නැත්නම් ඉතින් ඉදිරි අනාගතයේ අපිට සතුටක් අපෙක්ෂා කරන්න බැරි වෙයි...
කොහොමත් අපි ඉදිරි ජිවිතයේදි දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් නේ හැම දෙයක් ම කර ගන්න ඕන වෙන්නේ..
මොනවා වුනත් හොදක් වෙන්න කියලා ප්රාර්ථනා කරන්නම්..

