≈♥≈මූණුපොතේ ආදර අන්දර≈♥≈
From http://www.facebook.com/l0w3thna
≈♥≈මූණුපොතේ ආදර අන්දර≈♥≈
Add as a friend
→ Accept
→ Wall 1කේ ''Thanks for accepting'' ලෙස post කිරීම
→ පළමු chat 1ක (එකිනෙකා හඳුනාගැනීම)
→ දිනපතා chatting
→ දුරකතන අංක හුවමාරුව
→ SMS
→ පළමු දුරකතන ඇමතුම
→ දිනපතා දුරකතන ඇමතුම්
→ ප්‍රථම හමුවීම
→ ආදරය ප්‍රකාශ කිරීම
→ පෙම්වතුන්
→ Relationship Status Change කිරීම
→ නිතර හමුවීම සහ දෙදෙනා තනිවීම
→ දෙදෙනා අතර නොගැලපීම් තේරුම් යෑම
→ අඩදබර
→ වෙන්වීම
→ Unfriend කිරීම
→ Block කිරීම
→ The End
මේවා ඉතිං සර්වකාලීන සත්‍යයන් යාලුවනේ. තිත්ත වුනත් ඇත්ත. ඒත් එහෙම මූණුපොතින් හඳුනගෙන, කසාද බැඳලා, සතුටින් පවුල් ජීවිත ගෙවන සුළු පිරිසකුත් නැතුව නොවෙයි.
Good Luck !