⏺ අපි තුවක්කුවලින් පුරස්න විසඳන්නෙ නෑ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ⏺ අපි තුවක්කුවලින් පුරස්න විසඳන්නෙ නෑ

    0814_01.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ ප්‍රශ්ණ නොමැති විටක මවා පෙන්වු ප්‍රශ්ණ විසදාගැනීම උදෙසා පෙළගැසුනු ලක්ෂ 62 ක් නිසා මුලු රටම අගාධයකට ඇද වැටී ඇත. විසුදුම් නැත. ප්‍රශ්ණ ඇත. දැන් ඉතා සැපය....
     
    Alpha89

    Member
    Jul 16, 2018
    30
    4
    0
    රටේ ප්‍රශ්ණ නොමැති විටක මවා පෙන්වු ප්‍රශ්ණ විසදාගැනීම උදෙසා පෙළගැසුනු ලක්ෂ 62 ක් නිසා මුලු රටම අගාධයකට ඇද වැටී ඇත. විසුදුම් නැත. ප්‍රශ්ණ ඇත. දැන් ඉතා සැපය....

    ඒ වුනාට දැන් ලක්ශ හැටදෙකේ උන් එකෙක් වත් හොයන්න වත් නෑ.:growl:
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    රටේ ප්‍රශ්ණ නොමැති විටක මවා පෙන්වු ප්‍රශ්ණ විසදාගැනීම උදෙසා පෙළගැසුනු ලක්ෂ 62 ක් නිසා මුලු රටම අගාධයකට ඇද වැටී ඇත. විසුදුම් නැත. ප්‍රශ්ණ ඇත. දැන් ඉතා සැපය....

    :lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ ප්‍රශ්ණ නොමැති විටක මවා පෙන්වු ප්‍රශ්ණ විසදාගැනීම උදෙසා පෙළගැසුනු ලක්ෂ 62 ක් නිසා මුලු රටම අගාධයකට ඇද වැටී ඇත. විසුදුම් නැත. ප්‍රශ්ණ ඇත. දැන් ඉතා සැපය....

    දැන් නම් කෙලවීමේ උපරිමයෙන් රටටම කෙලවෙලා නේද..කොහොම තිබ්බ රටක්ද විනාශම කර පොන්න රනිල..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ යන විදියට ආයෙ දුටු ගැමුණු රජවරු 100ක් ආවත් ගොඩ දානව බොරු..