Ausi දිනනකන්ද බලන් හිටියේ ?ඒ මොකෝ බන් ඒ

![]()
chandika hathurusingha
Mu dan katai pukai wahagena athi.
Ape team ekata thawa kalekata goda enna baa kiwwe mu.
Muge team ekata loweth goda enna baa kiyala muta hithenawa athi dan.![]()
උබත් ඉදලා ඉදලා එනවා නේද පලිගන්න බලන් සොහොන;19892136 said:
උබත් ඉදලා ඉදලා එනවා නේද පලිගන්න බලන්

Ow ban chandikaya hariyata bat ekakwath ussapu porakda ban.
මචං උබලා WEST INDIES ටීම් එක ගෙන මොකද හිතන්නේ .උන්ගේත් මට දැන් පඩ වගේ.ලංකාව දින්නේ නැත්නම් NEW ZEALAND සපෝර්ට් කරනේ
ඉස්සර ඔහොම නැ ![]()
chandika hathurusingha
Mu dan katai pukai wahagena athi.
Ape team ekata thawa kalekata goda enna baa kiwwe mu.
Muge team ekata loweth goda enna baa kiyala muta hithenawa athi dan.![]()

Ow ban chandikaya hariyata bat ekakwath ussapu porakda ban.
mata mathakai oka oluwe redi othagena avith, 0ta out wela yanawa issara![]()
ඔව් බන් උන්ගේ රටේ නිසා සප් එකට දිනුවා මිස පිට නම් අනිවා කෑමක් සුවර් සොහොන;19892153 said:ipl උෂ්නේ ගහලානේ උන්ටඉස්සර ඔහොම නැ
අපේ පැත්තෙන් ඉන්දියාවට සප් කරන්න බැ / බගලිත් පාඩ ෂෝ සපෝර්ට් කරන්න හොද wi හෝ පක්ස්තානය තමා
සුද්දෝ නම් සේරම එකයි sa තමා ටිකක් හොද

anith eka smith padaya AUS wala methew wagema mata penanna bari ekek ban apuma kale elata hitiya smith den lokukama oluwata gahala , watson e athin ela

![]()
chandika hathurusingha
Mu dan katai pukai wahagena athi.
Ape team ekata thawa kalekata goda enna baa kiwwe mu.
Muge team ekata loweth goda enna baa kiyala muta hithenawa athi dan.![]()

ithn mu attha ne kiwwe. Bng ape ekata wada hodai dan. Afgan ewunth apita wada hodata bat karanwa. Bng ewun pahugiya awrudde deke withara niyama nagillak nagga. api ewagema bassa.![]()

ආසියාවේ උන් ආසියාවේ ටීම් එකක් කප් එක දිනනවට කැමති නෑ නේ බන්...උඹලා අපි උනත් පාකිස්ටාන් බංගලියෝ කප් එක ගහනවට කැමති නෑනේ අනිත් පැත්තෙ ඉන්දියාව ඕස්ට්‍රේලියාව වගේ ටීම් එකක් හිටියොත් ඇරෙන්න...
ඉන්දියන් මිඩියා සුපර් man සින් / එතකොට අනිත් ටීම් කපන්නේ නැතුව / ඉන්දියන් ටීම් එක රිලා ඩාන්ස් දාන්නේ නැතුව හැසිරුනොත් වැදගත් විදිහට උනුත් අවුලක් නැ 
u kabebk neh asia cup eka winasa kare oka bangalawa
last over dala![]()

ඌව රිපෝට් කලාද කොහෙද.ටෙස්ට් එකේදි උපරිම කෙලින් දාන්ඩ ඇති
Ela ela

Digatama nagala inna ba bro
Eka thamai loka sobaawaya![]()

aniwaa 
සොහොන;19892220 said:ඉන්දියාව ඇර ඕනේ රටක් ආසියාවෙන් කප් එක ගන්න අවුලක් නැඉන්දියන් මිඩියා සුපර් man සින් / එතකොට අනිත් ටීම් කපන්නේ නැතුව / ඉන්දියන් ටීම් එක රිලා ඩාන්ස් දාන්නේ නැතුව හැසිරුනොත් වැදගත් විදිහට උනුත් අවුලක් නැ
![]()
සප් එක දෙන්නේ nz හෝ sa...Ow ban chandikaya hariyata bat ekakwath ussapu porakda ban.
mata mathakai oka oluwe redi othagena avith, 0ta out wela yanawa issara![]()