ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    chandika-hathurusinghe-1-450x270.jpg

    chandika hathurusingha

    Mu dan katai pukai wahagena athi.
    Ape team ekata thawa kalekata goda enna baa kiwwe mu.
    Muge team ekata loweth goda enna baa kiyala muta hithenawa athi dan
    .:P

    :P උබත් ඉදලා ඉදලා එනවා නේද පලිගන්න බලන්
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මචං උබලා WEST INDIES ටීම් එක ගෙන මොකද හිතන්නේ .උන්ගේත් මට දැන් පඩ වගේ.ලංකාව දින්නේ නැත්නම් NEW ZEALAND සපෝර්ට් කරනේ
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    කෝ මේකේ ඉන්න මරක්කලයා.හෙට අපි උබට SUPPORT කරනවා.ඒ ඉන්දියාව පරාද කරන අරමුණින්
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සොහොන;19892136 said:

    :P උබත් ඉදලා ඉදලා එනවා නේද පලිගන්න බලන්
    :rolleyes::D Ow ban chandikaya hariyata bat ekakwath ussapu porakda ban.
    mata mathakai oka oluwe redi othagena avith, 0ta out wela yanawa issara
    :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං උබලා WEST INDIES ටීම් එක ගෙන මොකද හිතන්නේ .උන්ගේත් මට දැන් පඩ වගේ.ලංකාව දින්නේ නැත්නම් NEW ZEALAND සපෝර්ට් කරනේ

    ipl උෂ්නේ ගහලානේ උන්ට :rolleyes: ඉස්සර ඔහොම නැ

    අපේ පැත්තෙන් ඉන්දියාවට සප් කරන්න බැ / බගලිත් පාඩ ෂෝ සපෝර්ට් කරන්න හොද wi හෝ පක්ස්තානය තමා

    සුද්දෝ නම් සේරම එකයි sa තමා ටිකක් හොද
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    සොහොන;19892153 said:
    ipl උෂ්නේ ගහලානේ උන්ට :rolleyes: ඉස්සර ඔහොම නැ

    අපේ පැත්තෙන් ඉන්දියාවට සප් කරන්න බැ / බගලිත් පාඩ ෂෝ සපෝර්ට් කරන්න හොද wi හෝ පක්ස්තානය තමා

    සුද්දෝ නම් සේරම එකයි sa තමා ටිකක් හොද

    Eka nam atta
    SA and NZ sides deka nam hodai bng habai ;)
    NZ side eketh mokek wath sadda badda na
    Silent game ekak gahala dinanawa ;)
    WI un nam anee manda
    They felt sorry for us wage bng :lol:
    WI know that we love them
    N they love us too bng :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    ආසියාවේ උන් ආසියාවේ ටීම් එකක් කප් එක දිනනවට කැමති නෑ නේ බන්...උඹලා අපි උනත් පාකිස්ටාන් බංගලියෝ කප් එක ගහනවට කැමති නෑනේ අනිත් පැත්තෙ ඉන්දියාව ඕස්ට්‍රේලියාව වගේ ටීම් එකක් හිටියොත් ඇරෙන්න...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    chandika-hathurusinghe-1-450x270.jpg

    chandika hathurusingha

    Mu dan katai pukai wahagena athi.
    Ape team ekata thawa kalekata goda enna baa kiwwe mu.
    Muge team ekata loweth goda enna baa kiyala muta hithenawa athi dan
    .:P

    ithn mu attha ne kiwwe. Bng ape ekata wada hodai dan. Afgan ewunth apita wada hodata bat karanwa. Bng ewun pahugiya awrudde deke withara niyama nagillak nagga. api ewagema bassa. :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආසියාවේ උන් ආසියාවේ ටීම් එකක් කප් එක දිනනවට කැමති නෑ නේ බන්...උඹලා අපි උනත් පාකිස්ටාන් බංගලියෝ කප් එක ගහනවට කැමති නෑනේ අනිත් පැත්තෙ ඉන්දියාව ඕස්ට්‍රේලියාව වගේ ටීම් එකක් හිටියොත් ඇරෙන්න...

    ඉන්දියාව ඇර ඕනේ රටක් ආසියාවෙන් කප් එක ගන්න අවුලක් නැ :P ඉන්දියන් මිඩියා සුපර් man සින් / එතකොට අනිත් ටීම් කපන්නේ නැතුව / ඉන්දියන් ටීම් එක රිලා ඩාන්ස් දාන්නේ නැතුව හැසිරුනොත් වැදගත් විදිහට උනුත් අවුලක් නැ :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    සොහොන;19892220 said:
    ඉන්දියාව ඇර ඕනේ රටක් ආසියාවෙන් කප් එක ගන්න අවුලක් නැ :P ඉන්දියන් මිඩියා සුපර් man සින් / එතකොට අනිත් ටීම් කපන්නේ නැතුව / ඉන්දියන් ටීම් එක රිලා ඩාන්ස් දාන්නේ නැතුව හැසිරුනොත් වැදගත් විදිහට උනුත් අවුලක් නැ :P

    අනේ මන්දා මම නන් ලංකාව ආවේ නැත්තන් :( සප් එක දෙන්නේ nz හෝ sa...