ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
චන්දිමාල් ඕපන් නොයේවා දසුන් ශානක ඕපන් එවන්නේ කිව්වේ නිකන්ද...ශික්

කාලකන්නි චන්දිමාල්,තිරිමාන්න,කපුවා නැතුව pure bastamලා හිටිය නම් අපි දිනනවා... දසුන්/මිලින්ද/තිසර එක ටීම් එකක ගහන එක තේරුමක් නැහැ...
 

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    What if that shot by Dasun Shanaka went for four instead of, to hands of Root?

    What if Stokes hadn't hit that last ball six?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    heta india wa paradenna one eta passe one ekak :yes:

    giphy.gif
     
  • Sep 8, 2014
    490
    47
    28
    Chandimal nan open Hariyan na ,
    Kapugedara wath open test karanna oni ,
    Dilshan Dan Kamatten Iwath una nam Hodai Wage 39 Kiyanne Ban Dan Kochara unath WAyasai Cricket Walata
    Kusal Awoth Kusal & Kapugedara Open Karanna Yawala Balanna Oni
    :rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Dasun kaaraya ge out eken godak wenas una game eka
    Habai eelaga WC ekata kusal janith uth awilla
    Dilshan munaweerath awilla thawa gunathilakath aawa nam tikak stable wenawa
    Mata nam ape uttala gana sathutui
    Mathews nam maara game ekak dunne
    We cant ask for more
    Kakulath kadaagena oya gahuwa madai

    top order eke 4 denama podi ganakata out wela ithuru ungen oya gana gahapu ekath madai :lol::lol:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    "කප් එක අයෙත් ගේමු" හැබැයි ඊලග පාර :)

    ෂික් බන් අපේ උන් අන්තිම ඔවෙර්ස් 5 ට runs 72 ක් දුන්නේ නැත්තම් & top order batsmen ලා success උනා නම් අපිට දිනන්න තිබ්බා.

    Anyway හොද ගේම් එකක් දුන්නා අන්තිමට, යන්තම් නම්බුව බේරුණා :yes:
    By the way දසුන් ශානකට හොද අනාගතයක් තියෙනවා :yes:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දසුන් කලින් එවන්න ඔනි බං සිරිවර්ධන අයින් කරලා
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    සොහොන;19917273 said:
    images


    අද අපිව ගොඩ දාන්න උබ ෆුල් ට්‍රයි එකක් දුන්නා ආඩම්බරයි බන් ඉස්සරහටත් ඔහොම සෙල්ලම් කරපන් කුසල් එහෙමත් එයිනේ අපිටත් දවසක හද පායයි !

    karumeta uge kakulath mkada una ne anthima mhothe :sorry::sorry::sorry: karume