ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
කව්ද බන් මේ වගේ පොස්ට් හදන්නේ ????
මේක කියවලා ඉවර වෙනකොට මැච් එක ඉවරයි.

FB eke ewunta Lajja ne ban. Ape ewun Ugandawata paradunath ohoma post dai. Like Higakana Ballo :sorry::sorry:

ලයික් හිගන්නු බන්..මුන් මේවා දාලා ලයික් හිගා කනවා :growl::growl:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,616
    5,869
    113
    අද නම් හදට ආවා
    Aswin ta ohoma gahanakota maara sathutui bro

    ashwin karayage balls hodai.eth murali balapnko.muralitath ausi un indian un gahuwe techniq dala.

    ashvinta unath gahnna puluwan ehema.
    eye Roy,buttler,root karaya ehema ganata ape unwa handle kare ehema thama...
    ape un thama gal yuge un wage inne.

    aluth coach karaya hadala gaththoth nm hodai itn
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,053
    1
    11,485
    113
    ආරොන් ගොයියා අද සීයක් ගැහුවොත් මරු....:D