අපෝ බන් පොක්නර් උඹ ගෙදර පල...


Pitch eka Case bun Uta Bowl Karanna Ba Back of the hand danna wenne![]()

dan api NZ walata da ban sup karanne?
Api support karana ekek wath dinanne nadda ban![]()
පොල් ගෙඩියකින් කෝලියගේ ඔළුව පැලෙන්න ගැහුවොත් මිසක් මෙහෙ ඉඳන් ඔව්ව පලල වැඩක් නෑ වගේ බන්...![]()


ඒක නෙමෙයි උඹ තාමත් පිලි ගන් නැද්ද කෝලි world class කියලා...![]()