ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    rip කපු

    images


    සිරිස් එකේ අදක්ෂම මනුස්සයා
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    No idea where is the famous temperament of Sri lankan batsman! Maybe sanga and mahela took that away with them.they lost 6 wickets within 40 runs and look at thirimane. Generally your best batsman get that position.this team needs the reshuffle and maybe some player should say goodbye."
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මුන් මේ ගැහිල්ල ඉන්දියන් ටීම් එකේ ඉඳලා ගැහුවා නන් මුන්ගේ ගෙවල් දොරවල් හොයා ගන්ඩ පුරාවිද්‍යා එකෙන් එන්ඩ වෙනවා....ලංකාවේ අපිම හින්දා හොඳයි....:angry:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කෝ බන් FB එකේ එලකිරි එකේ කපූට අසාධාරණයක් කරනව, අන්තිම බෝල 3, 4 ට බැට් කරන්න එවනව, ඇන්ජි කපූව කපන්න ඔහොම කරනව කියපු එවුන්. මට කියපල්ල කවද්ද කපුගෙදර හොඳ ODI ඉනිමක් T20 ඉනිමක් සෙල්ලම් කරේ කියල. තාමත් ඉතින් නේරට ගහපු 6 තමයි කියවන්නෙ :lol::lol::lol:
     
    Last edited:

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    riad: "No idea where is the famous temperament of Sri lankan batsman! Maybe sanga and mahela took that away with them.they lost 6 wickets within 40 runs and look at thirimane. Generally your best batsman get that position.this team needs the reshuffle and maybe some player should say goodbye."