When India Win any match only Indian people become happy.But when India Lost a match the whole world become happy
![]()
Happiness is this....Now i can sleep much better
Windies u beauty!!!!
Mushfiqur Rahim

Final Eke Wi Support Karapalla Ape Kattiya![]()


kala nedawicket dekak giyama man hituwa dinai kiyala shi aparade baluwe natte
![]()
ඉන්දියාව හා බටහිර කොදෙව් කණ්ඩායම් අතර පැවති විස්සයි 20 අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරාදවීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තවදුරටත් ඔබ ක්‍රිකට් පිලේ සිටිනවාදැයි විදෙස් මැධ්යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරුදෙන්නට වීමෙන් තරමක කලබලයෙන් හැසිරුණ ඉන්දීය පිලේ මහේන්ද්‍ර සිං දෝණි ඔහුව ළගට කැඳවා කාටත් පෙනෙන සේ හිඳුවා තමා තවදුරටත් ක්‍රීඩාකරන්නට ශක්තියක් නැහැ යයි ඔබ සිතනවාදැයි විමසා සිටියා. එම අවස්ථාවේ තරමක ලජ්ජාවෙන් ඔහු ඇසූ පැන වලට පිළිතුරු දුන් විදෙස් මාධ්‍යවේදියා දෝණිට එරෙහිව කථා නොකළ අතර අවසානයේ දෝණි පැවසුවේ ඔබ මං ක්‍රීඩා කරනවාට කැමැත්ත දුන්නා යනුවෙනි.
not bad, laallak habai![]()
balapanko munaweerage kaalla![]()



kala nedawicket dekak giyama man hituwa dinai kiyala shi aparade baluwe natte
![]()
mata match eka balanna bari una sinhalu.. last over ea balannawath link ekak diyallako.. full match eka unath awlak naha![]()




සුනිල් ගවස්කාර් නියම කතාවක් කිව්වා..
මැච් එක ඉවර උන ගමන් ඌ කියනවා වෙස්ට් ඉන්ඩීස් කියන්නේ කණ්ඩායමක්..
එක ක්‍රීඩකයෙක් මත්තේ යැපෙන කණ්ඩායමක් නෙමෙයි කියලා..
ඌ කිව්වද කියවුනාද මංදා..
ඇත්තම කතාව..
මොකද තනිකර කෝලි තමයි ගේම ගැහුවේ දිගටම..
අනිත් නියම වැඩේ කියන්නේ ලෝකෙ හොඳම ස්පිනර් කියන අශ්වින් ඕවර් දෙකයි දැම්මේ..
ක්වාටර් ෆයිනල් වගේ ගහපු ඕස්ට්‍රේලියා මැච් එකෙත් ඕවර් දෙකයි..
දෝනිට අශ්වින් ගැන තියෙන විශ්වාසය පේනවා මේකෙන්..
නැත්නම් ඕවර් දෙකක් ඉතුරු වෙලා තියෙද්දි කෝලිට අන්තිම ඕවරේ දෙයිද?
අශ්වින්ට පොලව පලන් යන්න හිතෙන්න ඇති..
මම එදත් කිව්වා වගේ ඉන්දියාව පරද්දනවා කියන්නේ ක්‍රීඩකයෝ 11ක් එක්ක කරන සෙල්ලමක් විතරක් නෙමෙයි.. යටින් යන ලොකු ගේම් ගොඩක් තියෙනවා.. ඒකයි මේ දිනුම ගොඩක් වටින්නේ..
මම කැමති ෆයිනල් එක වෙස්ට් ඉන්ඩීස් දිනනවට.. මොකද උන්ට තමයි ඒක සුදුසු.. හරිම සරල නිහතමානී කණ්ඩායකක් සහ ක්‍රීඩකයෝ රෑනක්..
